IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ළමා රෝහලට බිත්තර නොමිලේ

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට බිත්තර නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

මේ අතර කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථානවලට රුපියල් 53ට බිත්තර ලබාදීමට කටයුතු කරන බව එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.

බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද (07) කොළඹට රැගෙන එන බව ඔහු වැඩි දුරටත් කීවේය



අදහස් (4)

ළමා රෝහලට බිත්තර නොමිලේ

Prabha Saturday, 07 January 2023 05:31 PM

පවු හොඳටම බය වෙලා.

:       0       10

Pankumburage Saturday, 07 January 2023 05:51 PM

හොඳ තීරණයක්.... ජය වේවා...!

:       2       9

තරංග Saturday, 07 January 2023 06:26 PM

මිනිසුනේ තව ටික දවසක් ඉවසන් ඉන්න. ඔයිට වඩා ගොඩක් අඩුවෙන් කන්න පුළුවන්. එකපාරම ළමයි ගැන පුදුම ආදරයක් ඇතිවෙලා... නයිස් ට්‍රයි බිත්තර සංගමේ...

:       0       30

නිහාල් Sunday, 08 January 2023 02:13 AM

පහුගිය කාලෙ කලු කඩ මිලට බිත්තර විකුනල සල්ලි හම්බ කරපු පව ගෙවන්න වෙන්න ඇති

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site