තිහාරිය බතලහේන වත්තේ සදා සරණ ළමා නිවාසයේ පාලක හිමි බව කියන හුණුපලගම වජිර ශ්‍රී හිමි අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ඞී.ඒ.රුවන් පතිරණ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. එහි තවත් සිවු දෙනකු මීට කලින් රිමාන්ඞ් කරනු ලැබ සිටිති. එම නිවාසයේ රොමේෂ් දිල්ෂාන් (6) දරුවා පිළිස්සී මියයෑමත් දැරියන් සිවු දෙනකු කෙළෙසීමට ලක්වීමත් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ළමා නිවාසේ හිමි රිමාන්ඞ්
තිඹිරියාගම බණ්ඩාර Thursday, 25 November 2021 08:27 AM
මෙයා ගැන මීට පෙර අවස්ථා ගණනාවක් හෙලිදරව් කළා නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. මේක අහම්බයක් වගේ