දකුණු පලාතේ ළමා නිවාසයක ත්‍රිරෝද රථ රියදුරකු (46)එහි බාලවයස්කාර දැරියන් සිව් දෙනකුට අතවර කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රියදුරා මත්පැනට හා දුම්බීමට පුරුදු වීම පිළිබද ඇති වු සැකයෙන් මේ සිදුවීම හෙළි කරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
329
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා නිවාස රියදුරා සායම ඇර ගනී
අමිල කටුනායක Thursday, 11 July 2013 09:51 PM
මෙහෙමත් පහත් මිනිස්සු! (නි)
දර්ශන් Thursday, 11 July 2013 10:13 PM
නිවාස පාලිකාවෝ අවසිහියෙන් ඉදලා? (නි)
හේරත් Thursday, 11 July 2013 10:36 PM
එයාගේ සායම. අහිංසක කෙල්ලන්ගේ ජීවිත.දෙන්න රජකාලේ දඬුවම්. (නි)
මොහමඩ් Thursday, 11 July 2013 11:16 PM
සමාජයේ වැරදි මේවා. නිසි කල වයසට පෙළවහක් කරලා දුන්නා නම් මේවා මෙහෙම වෙන්නෙ නැහැ (නි)
මර්සි ලංකා Thursday, 11 July 2013 11:36 PM
බාල වයසේ දැරියන් අපයෝජනය කිරීමට දැන් තිබෙන නීති වෙනස් කර මොවුන්ට ජිවිත කාලය හිරේ දැමිමත්, අපයෝජනයට ලක්වූ ළමුන්ට වන්දි මුදල් ගෙවල් ගෙවීමත් දෙකම කළ යුතුය. අපේ රටේ අනාගතය බාර ගන්න කුඩා දරුවන් මෙවැනි තිරිසනුන්ගෙන් බේරා ගැනිමට බලදාරීන් ඉක්මන් කටයුතු කල යුතුය (නි)
රොෂාන් සංජීව Friday, 12 July 2013 12:35 AM
හොද මතක හිටින දඩුවමක් දෙන්න තියෙන්නේ (නි)
කුමාර Friday, 12 July 2013 01:32 AM
ළමා රක්ෂණ අධිකාරියේ ලොකු නෝනා කෙනෙක් නම් කියන්නේ මේවා ඒ කාලෙත් වුනා. මේ කාලේ පත්තර වල ප්‍රසිද්ධිය දෙනවා වැඩියි කියලා. එයාගේ වරදක් එහෙම නෙවෙයිලු. (නි)
සිරා Friday, 12 July 2013 01:00 PM
දැන් කාන්තා ත්‍රීවීල් රියදුරන් ඉන්නවානේ. මොකද මේ කොල්ලෝ යවන්නේ? (දී)
චන්දි Friday, 12 July 2013 02:44 AM
සැක පිට අත්අඩංගුවට අරන් ,පස්සේ ගෙදර යවල වැඩක් නැහැ, දඩුවමක් දෙන්න ඕනේ ,කොහෙද ඉතින් අපේ ලංකාවේ මොන වරද කරත් දඩුවම් දෙන එකක්යැ,,?අනේ මගේ මව් රටට දෙවියන්ගේම පිහිටයි.(නදී)
උපාලි Friday, 12 July 2013 05:54 AM
මේ වගේ ස්ථානවලට සේවකයන් බඳවා ගන්නකොට මොන විදිහේ අයද කියලා හොයලා බලන්නේ නැහැනේ. අනික් ආයතනවලත් ඔය වගේ තමයි. නිරන්තර අධීක්ෂණයක් අපේ රටේ කිසිම ආයතනයක නැහැ. බඳවා ගැනීමෙන් පසු සේවකයන් අධීක්ෂණය කිරීමට වැඩ පිළිවෙලක් තිබීම අත්‍යවශ්‍යයි. (නි)
වරුණ Friday, 12 July 2013 07:33 AM
අර අකුරැස්සේ තංගල්ලේ අයට මෙහෙම නීතිය ක්‍රියාත්මක කරන්න උනන්දු නොවුනේ ඇයි දන්නෙ නැහැ? (නි)
මාධවී Friday, 12 July 2013 07:38 AM
මේ දරුවන්ගේ ආරක්ෂාවට ගැහැණු කෙනෙක් යවන සිරිතක් තිබුනේ නැද්ද? (නි)
හෙළය Friday, 12 July 2013 09:15 AM
ළමා රක්ෂණ අධිකාරියේ ලොකු නෝනා කෙනෙක් ගේ අනුරාධපුරේ හෝටලේ මේවට හරිම ප්‍රසිද්ධයි.(නදී)