IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ළමා - කාන්තා ආරක්ෂාව ඉල්ලා නිහඬ විරෝධතාවයක්

(යොහාන් භාසුර)

ළමා හා කාන්තා ආරක්ෂාව සහ යුක්තිය මන්දගාමී නොවී කඩිනමින් ඉටුවිය යුතු බවත්, කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාවට  රටේ වගකිවයුතු ආයතන මීට වඩා  වගකීමකින් හා කඩිනමින්  ක්‍රියාත්මක විය යුතු බවටත් බලකරමින් කොළඹ පිහිටි රාජ්‍ය ආයතන කීපයක් ඉදිරිපිට අද (21)   නිහඩ විරෝධතාවයක් පැවැත්විණි.

පවතින ආණ්ඩුව යටතේ කාන්තා හා ළමා අයිතීන් සහ ආරක්‍ෂාව, යුක්තිය ඉටුවීම ඉතා හීන මට්ටමක පවතින්නේ ඇයි පවසමින් එම පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සහ ළමා ආරක්ෂණ අධිකාරිය යන ආයතන ඉදිරිපිට මෙම නිහඬ විරෝධතාවය පැවැත්වූහ.

(ඡායාරූප ශාන්ත රත්නායක)



අදහස් (1)

ළමා - කාන්තා ආරක්ෂාව ඉල්ලා නිහඬ විරෝධතාවයක්

UNITED HUMAN RIGHTS ORGANIZATION Thursday, 21 March 2024 05:17 PM

මෙම සාමකාමී සංකේතාත්මක විරෝධතාව එක්සත් මානව හිමිකම් සංවිධානය විසින් 2024.03.21 දින පවත්වන ලදී. 0705050606

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site