
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව පුරා සිටින ළමයින්ට එන්නත් ලබාදීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම සඳහා ජපාන රජයේ ආධාර මත සෞඛ්‍ය අමාත්‍යාංශයට ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ 9 ක් ප්‍රදානය කෙරිණ.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වැඩබලන නියෝජිත බෙගෝනා අරෙයානෝ මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (22) පැවැති උත්සවයකදී මෙම ට්‍රක් රථ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට බාර දුන් අවස්ථාව.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය තෑග්ගත් මට දුන්නු එකක් කියයි වැන් මෑන් ශෝ කාරයා
මොන රටෙන් මොන තෑගි ලැබුනත් අපේ රටේ නිලධාරීන්ට ඒවා පරිහරණය කිරීට අදටත් මොළයක් නොමැත දිනෙන් දින රට පරිහරණයට ලඟා වේ