IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ළාබාල චෙස් ක‍්‍රීඩිකා නතාෂා ලෝක ශ්‍රේණිගත කිරීම් අතරට

මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ ඉගෙනුම ලබන රොෂෙල් නතාෂා ඇස්කි, ජාත්‍යන්තර චෙස් ශ්‍රේණිගත කිරීමට (ක‍්‍රීඩිකා) ඇතුළත් වු ශ්‍රී ලංකාවේ ලාබාලතම චෙස් ක‍්‍රීඩිකාව වෙයි. නතාෂා, අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත තරගාවලි 13 කට සහභාගිවී වයස 8 න් පහළ සහ 10 න් පහළ වයස් කාණ්ඩ දෙකෙන් ශූරතා අටක් සහ අනුශූරතා තුනක් දිනා ගැනීමට සමත්ව තිබේ. මේ මස 1 වැනිදා ලෝක චෙස් සම්මේලනය නිකුත් කළ ජාත්‍යන්තර චෙස් ශ්‍රේණිගත කිරීමේදී (ක‍්‍රීඩිකා) ඇය ලකුණු 1493 ක් ලබා ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්වුවාය. ජාතික යොවුන් චෙස් තරගාවලියේ 10 න් පහළ වයස් කාණ්ඩයේ (බාලිකා* රන් පදක්කම දිනාගත් නතාෂා, පැවැති ආසියානු යොවුන් චෙස් තරගාවලියට සහ නොවැම්බර් මස ස්ලොවේනියාවේදී පැවැත්වෙන ලෝක යොවුන් චෙස් තරගාවලියේ 10 න් පහළ වයස් කාණ්ඩයට (බාලිකා) සුදුසුකම් ලැබීය.



අදහස් (0)

ළාබාල චෙස් ක‍්‍රීඩිකා නතාෂා ලෝක ශ්‍රේණිගත කිරීම් අතරට

චමිල Friday, 13 July 2012 03:39 PM

සුභ පැතුම් දුවේ!

:       0       0

කෝසල Friday, 13 July 2012 04:52 PM

නියමයි

:       0       0

සමීර Friday, 13 July 2012 04:14 PM

ඔබ උසස් කෙනෙකි.

:       0       0

සමීර Friday, 13 July 2012 04:15 PM

ඔබ ශ්‍රේෂ්ඨයි. සුභ පැතුම්!

:       0       0

abc Friday, 13 July 2012 11:10 AM

සුභ පැතුම් දුවේ!

:       0       0

අංජු Friday, 13 July 2012 12:04 PM

සුභ පැතුම්!

:       0       0

පිලිපීනෝ Friday, 13 July 2012 12:57 PM

චූටි නංගිට සුභ පැතුම්..!!

:       0       0

බන්ඩාර Friday, 13 July 2012 01:00 PM

‍අපේ රටට ඔබ ආඩම්බරයක් දෝණී.....මගේ සුභ පැතුම් .......

:       0       0

කවීෂා නෙතුමි ජයතිලක Saturday, 14 July 2012 01:43 AM

රොෂෙල් ඔබට සුබපතනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site