IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘හූ කීවේ අපේම කට්ටියක්‘ - නන්දිමිත්‍ර

නාවුල සන්ධාන රැලියේදී තමාට හූ කීවේ මාතලේ සන්ධාන කණ්ඩායමේ අපේක්ෂකයකුගේ හා තවත් සල්ලිකාරයකුගේ පිරිසක් බවත් සංස්කෘතික හා කලා රාජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා මාතලේ මාධ්‍ය හමුවක් අමතමින් අද (27) ප්‍රකාශ කළේය.

‘මේක මගේ ජයග්‍රහණයට වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයක්. මේ ආරංචිය දැනගත් විගසම සන්ධානයේ අපේ පාක්ෂිකයන් මෙන්ම එජාප පාක්ෂිකයන් දැඩි කල කිරීමට පත්ව මෙයට විරුද්ධව ජනතාවට කරුණු දැක්වීමට ගෙන් ගෙට යාමට ඊයේ ඉඳලම පෙළ ගැසුණා‘ යැයිද ඒකනායක මහතා එහිදී කීවේය.

88/89 භීෂණ සමයේදී ශ්‍රීලනිපය බිඳ වැටුණු විට මාතලේ දිස්ත්‍රික්කය තුළ පක්ෂය බේරා ගත්තේ තමා බවත් මෙවැනි අය පහත් ක්‍රියාවල යෙදුණද තමන් පිරිපුන් දේශපාලනඥයකු වශයෙන් ඔවුනට අනුකම්පා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

‘හූ කීවේ අපේම කට්ටියක්‘ - නන්දිමිත්‍ර

අබේරත්න - ටෝකියෝ Tuesday, 28 July 2015 03:38 PM

මගෙනුත් හුවක් (බ)

:       0       0

කුමාර් Monday, 27 July 2015 10:28 AM

මහින්ද පාවාදෙන දේපිටකාට්ටුවන්ට හූ කියන්න. (ර)

:       0       0

විදුත් Monday, 27 July 2015 10:29 AM

ඔයාලට හූ කියන්නෙත්, ඔයාලගේ ඇගිලි මිරිකන්නෙත් ඔක්කොම ඔයාලගේම සෙට් එකනේ. අපිට මොකෝ. (ර)

:       0       0

විජයබාහු Monday, 27 July 2015 02:03 PM

මෙයත් බල්ටි ගහන කෙනෙක්ද දන්නේ නැ මිනිස්සු හු කිව්වේ (බ)

:       0       0

සුරන් Monday, 27 July 2015 08:09 AM

එජාප පාක්ෂිකයන් දැඩි කල කිරීමට පත්ව මෙයට විරුද්ධව ජනතාවට කරුණු දැක්වීමට ගෙන් ගෙට යාමට ඊයේ ඉඳලම පෙළ ගැසුණා. ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්නා. මෙතුමා අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයට යනවා වගේ. මොන පක්ෂයක හිටියත් කමක් නැහැ. නමුත් තමාගේ වාසියට තමන්ට ඡන්දෙ දුන් පාක්ෂිකයන් පාවා නොදෙන්න. (ස)

:       0       0

නිෂාද් Monday, 27 July 2015 08:49 AM

ආරේ ගති නෑරේ කිව්වලු. (ම)

:       0       0

ධම්ම Monday, 27 July 2015 09:08 AM

ඔබ තුමාට ''හු'' නියමයි. (ර)

:       0       0

රත්නායක Monday, 27 July 2015 09:12 AM

ඔබතුමා මෙවර පැරදුණාම, කරුණාකර ගෙදරට වෙලා ඉන්න. ආයේ නං දේශපාලනේට එන්න එපා. පෙන්ෂන් එක කොහොමත් ලැබෙනවනේ (ම)

:       0       0

නලීම් Monday, 27 July 2015 09:29 AM

හැම දිස්ත්‍රික්කයේම පනින්න කට්ටිය ඉන්නවා, ඒ අයට හු නොකීවත් මනාප නොලැබේවි. මාතලේ දඹුල්ල, ප්‍රදේශ වල තව 2ක් ඉන්නවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site