(දයාරත්න ඇඹෝගම)
හෙරොයින් වර්ගයේ මත්කුඩු සන්තකයයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු පුල්ලේයාර් හන්දිය ආසන්නයේදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලේ,කුරැන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සෙවය කරන 36 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි.
මෙම පොලිස් කොස්තාපල්වරයා මත්කුඩු ජාවාරමේ නිරතවන බවට ලද තොරතුරක් මත අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
2025 නොවැම්බර් මස 21
10
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හෙරොයින් සමඟ පීසී මාට්ටු
අරවින්ද මොනරවිල Tuesday, 18 June 2024 10:51 AM
කුඩු බිස්නස් එක පටන් කලින් ඒ.එස්.පී කෙනෙක් වෙන්න ඩි.අයි.ජි. කෙනෙක් වෙන්න උත්සාහ කෙරුවා නම් ඔහොම වෙන්නේ නැහැ. සිස්ටම් එක තේරුම් අරගෙන වැඩේට බහින්න ඕනා.