(නිමල කොඩිතුවක්කු)

එල්නිනෝ තත්වයේ බලපෑම හේතුවෙන් හෙට (20) සවස් කාළයේ සිට දිවයින පුරා තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.