(ගයාන් සූරියආරච්චි සහ ළහිරු හර්ෂණ)
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට මොහොතකට පෙර ඉන් පිටව ගියේය.
සමන් ඒකනායක මහතා අද පෙරවරු 9.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
හිටපු ජනාධිපති ලේකම් CIDයෙන් පිටව යයි
Perera Wednesday, 06 August 2025 01:03 AM
රනිල්ගේ තක්කඩිකම් ක්‍රම වලට ආධාර අනුබල දීපු එකෙක් තමයි මූ.