IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නාගරික සංවර්ධනයේ හිටපු ඉඩම් අධ්‍යක්ෂ ජනරාල් අත්අඩංගුවට

 

(රෝෂන් තුෂාර)

රජයට රුපියල් ලක්ෂ 295 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ඉඩම් අධ්‍යක්ෂ ජනරාල් හා අධ්‍යක්ෂ අල්ලස් කොමිසම මගින් අද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හිටපු නාගරික සංවර්ධන ඇමතිවරයෙකුගේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති බව පැවසේ.

නාගරික සංවර්ධ්‍න අධිකාරිය සතු වකාළඹ 05, මයුර වෙවදවසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩම් වකාටසක් තාවකාලික බදු පදනම මත ලබා  දී නාගරික සංවර්ධ්‍න අධිකාරියට රු. 29,519,666.16 ක මුදලක් අහිමි කිරීම තුළින් දූෂණ වරද සිදුකිරීම මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. 



අදහස් (0)

නාගරික සංවර්ධනයේ හිටපු ඉඩම් අධ්‍යක්ෂ ජනරාල් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 70 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 27 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site