විද්වත් පඬිවරයකු , ලේඛකයකු හා ගුරු විදුහල්පතිවරයකු වු මාතර දි.වි. රිචඩ් ද සිල්වා මහතා (85) අභවප්‍රාප්ත විය.
දිගු කළක් තිස්සසේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කළ ඔහු අතර හෙළ හවුල හා බැදුණු ඉහළ මටිටමේ සාහිත්‍යකරුවෙක් විය.
කුමාරතුංග මුනිදාස පඬිවරයාණන්ගේ සමීප අනුගාමීකයකු වු ඒ මහතා ඉපැරණි ග්‍රන්ථ රැසකට විවරණ සපයමින් කෘති රැසක් නිර්මාණය කළේ ය. ඔහු ප්‍රකට දේශකයෙක් ද විය.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
599
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෙළ හවුලේ මහ පුරුකක් ගිළිහේ
හර්ෂ Monday, 04 March 2013 05:53 PM
ඔබට නිවන් සුව! (නි)
ජයතිස්ස Monday, 04 March 2013 12:59 PM
ගුරු පියාණෙනි ඔබට නිවන් සුව ලැබේවා (දී)
සිසිර Monday, 04 March 2013 07:03 PM
මැතිදුනි, ඔබට අමා මහ නිවන් සැප ලැබේවා! (නි)
සුමති Monday, 04 March 2013 01:50 PM
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
පිටිගල Monday, 04 March 2013 02:30 PM
අයියෝ.... නිවන් සුව ඔබට (දී)