කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී අද ඕස්ටේ‍්‍රලියා ජාතික ඔස්ටින් මිලර්ද මහනුවර ඉපැදී ඕස්ටේ‍්‍රලියාවේ ස්ථිර පදිංචියට ගිය ඇන්ජලා ගුඞ්යර්ද සාම්ප‍්‍රදායික සිංහල උඩරට ක‍්‍රමයට යුගදිවියට ඇතුළු වූහ.මනාලයා හා දෙවන මනාලයා උඩරට මුල් ඇඳුම්ද, මනාලිය හා දෙවන මනමාලියන් උඩරට ඔසරියද ඇඳ සිටියහ. ගොක්කොල වලින් සැකසූ විශේෂ පෝරුවක නැඟ සිටියදී අතැඟිලි රන් හුයෙකින් බැද පැන් වත්කළ ගංගාරාම විහාරාධිපති ගලබඩ ඤාණිස්සර පොඩි හාමුදුරුවෝ ඔවුන්ට සෙත් පැතූහ




2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙළ සිරිතට විවාහ වෙති.
නාලක Monday, 02 January 2012 10:03 PM
පාරම්පරික සිංහල බෞද්ධ මුල් ඇදුමට තිබුණු ගෞරවයත් කෙලෙසෙනවා, මේ ඇදුම අදින්න ඉස්සෙල්ල පිරිත් කියල ආරක්ෂාව ලබන්න ඕනේ.මොකද මේක දෙවි කෙනෙකුගේ (සිංහල විස්වාස වල එන) ඇදුමක්, පසුව උඩරට රදලයන් භාවිතා කලා. සිංහල ක්‍රමයට විවාහ වෙන්න ඕනෙනම් ජාතික ඇදුම ඇන්දට ප්‍රශ්නයක් නෑ.......දැන් හරක් මස් කලා බ්‍රැන්ඩි බීලා මේගොල්ලෝ මොනවා කරයිද දන්නේ නෑ...........
ජානක Tuesday, 13 September 2011 10:41 AM
ලංකාවේ නැතිව පිටරට හිටියත් සිංහලකම, සංස්කෘතිය අමතක කරලා නැහැ.විදේශකයින් අපේ දෙය ගරු කරනවා.එය හොඳ දෙයක්
ප්‍රසාද් Friday, 17 January 2014 10:09 PM
මොනවා කළත් වැරදියටනේ පෙනෙන්නේ.(නදී)
Nilma Thursday, 08 September 2011 07:42 AM
පිස්සු විකාර
නිශාන්ත Thursday, 08 September 2011 08:38 AM
මේ අමන වැඩ නිසා ලංකාවේ සංස්කෘතියත් නැති වේවි.
අසංක Thursday, 08 September 2011 02:02 PM
සිංහලයන් හැර අන් රටවල අය මේ ඇඳුම ඇඳීම නතර කළ යුතුයි.
දිල්ෂාණි Thursday, 08 September 2011 02:02 PM
පිටරැටියන් අපේ සිරිත් විරිත් වලට ගරු කරනවා. මේවා අපේ අයට හොඳ
නවරත්න Friday, 09 September 2011 10:20 AM
ශී‍්‍ර ලංකාවේ සංස්කෘතියට හානිනොවන අයුරින් ප‍්‍රවේසමට කරන්න
රේණුකා Friday, 09 September 2011 11:54 AM
සුබ පැතුම්
මාජී Tuesday, 13 September 2011 09:13 PM
අඳින ඇඳුමෙන් සංස්කෘතිය විනාශවෙන්නේ නෑ
Gihan Saturday, 10 September 2011 06:25 PM
ලස්සනයි
සමන් Wednesday, 14 September 2011 12:05 PM
පුහ්! සුද්දට ගිය කළ
රුචිර Sunday, 11 September 2011 04:08 PM
. අඳින ඇඳුමෙන් සංස්කෘතිය විනාශවෙන්නේ නෑ . එය විනාශ වෙන්නේ ක්‍රියාවට නංවන ආකාරය මතයි
කාමාජී Monday, 12 September 2011 10:34 AM
සුබ පැතුම් ජය මංගලම්