( එච්.චන්දන සහ ඡයරත්න වික්‍රමආරච්චි )
සාලියවැව - නීලබැම්ම ප්‍රදේශයේ තිබී හිස නැති මළ සිරුරක් හමු වු බව සාලියවැව පොලීසිය කියයි. එම ස්ථානයේ තිබී පොලිස් කොස්තාපල් වරයකුගේ හැදුනුම්පතක් හා පිස්තෝලයක් හමුවී ඇති බවද පොලිසිය පවසයි.
මළ සිරුර හදුනා ගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බව පොලිසිය කියයි.එම හැඳුනුම්පත ඉකුත් 04 වැනි දා අතුරුදන්වූ බව කියන අනුරාධපුර මූලස්ථාන පොලීසියේ කොස්තාපල්වරයකුගේ බවට හඳුනාගෙන ඇත. මිය ගිය පුද්ගලයා එම පොලිස් නිළධාරියාද යන්න මෙතෙක් හදුනා ගෙන නොමැත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හිස නැති මළ සිරුරක් සාලියවැවදී හමුවෙයි