IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හංසයා නැති කැලෑ පත්තරයක් කන්තලෙන්

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම ඉදිරියෙන් වෙනත් ඡන්ද ලකුණක් යෙදූ ඡන්ද දැන්වීමකට සමාන ව්‍යාජ පත්‍රිකාවක් කන්තලේදී බෙදූ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා පැමිණිල්ල කර ඇති අතර සන්ධාන ආධාරකරුවන් ව්‍යාජ පත්‍රිකාවක් බෙදා හැර ඇතැයිද පැමිණිල්ලේ සඳහන්ය.

 

 

 



අදහස් (0)

හංසයා නැති කැලෑ පත්තරයක් කන්තලෙන්

මංජුල Tuesday, 06 January 2015 09:53 AM

ජය නියතයි එ්ක නවතන්න බැ (බ)

:       0       0

අනුෂ Tuesday, 06 January 2015 01:27 PM

එතුමා නම් දිස්ත්‍රික්කය ජය ගන්නවා. ඒත් අනිත් අය...? (නි)

:       0       0

සමන්ති Tuesday, 06 January 2015 02:31 PM

මෙම පත්‍රිකාව වතුකරයේත් බෙදලා කියලයි ආරංචි (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 06 January 2015 09:06 PM

මෛත්‍රී, ඔබට ජය! (නි)

:       0       0

ටෝනි Tuesday, 06 January 2015 09:08 PM

මෛත්‍රී, ඔබට ජය! (නි)

:       0       0

සිතුමිණි Tuesday, 06 January 2015 07:58 AM

මොනවා කලත් ඹබ තුමාට ජය ලැබෙනවා (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site