IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිස්බුල්ලා නව නායකයා කවුද?

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.

ඒ අනුව, නසරැල්ලාගේ අනුප්‍රාප්තිකයා වනු ඇත්තේ හසීම් සෆිද්දීන් සහ නයීම් කසීම් යන දෙදෙනාගෙන් අයකු බව පැවැසෙයි.

60 හැවිරිදි හසීම් සෆිද්දීන් හිස්බුල්ලා සංවිධානයේ උත්තරීතර මණ්ඩලයේ ප්‍රධානියාය. 70 හැවිරිදි නයීම් කසීම්, මේ වනවිට හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරයි.

විදෙස් විශ්ලේෂකයන්ට අනුව, හිස්බුල්ලා සංවිධානය, ඔවුන්ගේ නව නායකයා ලෙස හසීම් සෆිද්දීන් තෝරා ගනු ඇතැයි අල් ජසීරා පුවත් සේවය පවසයි.

(අල් ජසීරා)



අදහස් (0)

හිස්බුල්ලා නව නායකයා කවුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site