සන්ධාන අපේක්ෂක හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් කාත්තන්කුඩිහි සඳුදා පැවැති ප්‍රචාරක රැලියක් නීති විරෝධී බවට ලද පැමිණිල්ලක් මත එහි ගිය මඩකලපුව සහකාර මැතිවරණ කොමසාරිස්ට තර්ජනය කළැයි කියන දෙදෙනකු අද (6) අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සිද්ධියවූ අවස්ථාවේ හිස්බුල්ලා මහතා එම ස්ථානයේ නොසිටි බවත් සැකපිට කාත්තන්කුඩි හිටපු නගරාධිපති හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු අත් අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මෙවර ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන් ලෙස මොවුන් දෙදෙනා තරග කරන බවත් කියති.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිස්බුල්ලාගේ කට්ටියක් මැතිවරණ නිලධාරීන්ට බැනලා
දුමින්ද Thursday, 06 August 2015 05:21 AM
පිරිසකගේ වැරදි විතරද නීතියට හසු වනන්නේ (ම)
ගාමිණී Thursday, 06 August 2015 06:00 AM
නීතිය දැන් හොඳට ක්‍රියාත්මකයි. කාට වුණත් සාධාරනයි. (නි)
විජයබාහු Thursday, 06 August 2015 08:13 AM
ලොක්කන්ගේ නම කැත කරන සොක්කෝ අත්අඩංගුවට ගන්න. (නදී)