
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනා හෂිෂ් මත්ද්‍රව්‍ය සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමඟ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 870 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කළුතර දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර දකුණ අලුත් පාළම අසලදීය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වන අළුබෝමුල්ල පමුණුගම දිගන තුඩුව පාරපදිංචිකරුවෙකි.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෂීෂ් සමඟ සූපවේදීයා අත්අඩංගුවට
බකල ජයා Friday, 28 March 2025 09:20 AM
දැන් ඉතින් රහට කාල ඉවරයි.
යොනිස් Friday, 28 March 2025 09:23 AM
සම්බෝලයක් හරි මැල්ලුමක් හරි හදන්න ගෙනාපු ඒවද කොහෙද.