දුරකථන කුළුනක් ඉදිකරන මුවාවෙන් මතුරට වැල්ලගිරිය පුරාණ විහාරයට පැමිණි පිරිසක් සතියකට වැඩි කාලයක් එහි නැවතී සිට විහාරාධිපති හිමියන් ගමනක් වැඩිය අවස්ථවක විහාර ගෙය කඩා එහි තිබූ වසර 800 කට වඩා පැරණි කිලෝ 75 ක් බර බුදු පිළිමය පැහැර ගෙන ගොස් තිබේ. සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සිටින බවත් මතුරට පොලිසිය කියයි .
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හලෝ කුළුනට මුවා වී බුදු පිළිම පන්නයි
උපාලි Friday, 21 June 2013 03:08 AM
පෙනෙන හැටියට සිද්ධ වෙන්න ඇත්තේ හාමුදුරුවෝ මෙයාලට අනුකම්පා කරල බණමඩුවේ හරි කොහේ හරි නිදාගන්න ඉඩ දෙන්න ඇති සතියකට,හොඳ වැඩකටනේ ඇවිත් ඉන්නේ කියලා. ඔන්න ලැබුණ කෙළෙහි ගුණේ. අපි මොකුත් කියන්නේ නැහැ, මෙයාලව ආයුධ පෙන්නන්න ඕනෑ නම් එක්ක ගියාට එහෙම. (නි)
විදානගේ Thursday, 20 June 2013 05:44 PM
හාමුදුරුවන්ගෙත් වැරැද්දනේ. නීත්‍යානුකූල ලිපි ලේකන බලලා තහවුරු කරගන්න ඕනෑ නේද එන මිනිස්සු කවුද කියලා? (නි)
ජ.හේරත් Thursday, 20 June 2013 06:15 PM
අනේ! මොවුන්ට නම් හොඳක් වෙන්න එපා (නි)
මංජු-ජෝර්දාන් Thursday, 20 June 2013 06:34 PM
අනාගතයේ වැඩිම කාලයක් බුදුදහම පවතින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි.අපි අපේ පන්සල් ආරක්ෂා කර ගත යුතුයි.පන්සල් වල බුදු පිළිම හොරකම් කරන අයට දැඩි දඩුවම් දෙන්න. (නි)
රවින්ද්‍ර Friday, 21 June 2013 08:27 AM
අමුතුවෙන් දඬුවම් දෙන්න දෙයක් නැහැ.ස්වභාව ධර්මයෙන් හම්බෙනවා. (නි)
අස්මිත් Thursday, 20 June 2013 07:32 PM
මේ අය මොන ජාතියෙද?බෞද්ධ අය නම් මේ දේවල් කරන්නෙම නැහැ ! (නි)
නිරෝෂන් Thursday, 20 June 2013 07:32 PM
මංජු, එතකොට මියන්මාර්, බුරුමය, නේපාලය වගේ රටවලට මොකද වෙන්නේ? නිවැරදි දත්ත බැලුවොත් ලංකාව පිරිහෙමින් යන්නේ (නි)
දේශප්‍රිය Friday, 21 June 2013 03:26 PM
හාමුදුරුවෝ මේ ගැන මුකුත්ම දැනගෙන ඉදලා නැද්ද? (නි)
රොෂාන් Thursday, 20 June 2013 09:09 PM
ඔය මිනිස්සු ජීවත්වෙන්නේ පවු කරලා (අ)
මාලි Friday, 21 June 2013 11:19 AM
මේ වැඩේ කාගේ වැඩක්ද? අපි දන්නවනේ කාගේ කගේත් වැඩ ගැන. කලිනුත් ඔය පිළිමේ කි සැරයක් හොරකම් කරාද. මම හිතන්නේ පොලිසියෙනුත් දාල හිටියේ එත් බැරි උනාද ආරක්ෂා කර ගන්න.(නදී)
අමාලි සිල්වා Friday, 21 June 2013 03:59 PM
මංජු-ජෝර්දාන් මහතාට.ඔබ දකින සිහිනය සැබෑ වන්නට ලංකාවේ බොහෝ භික්ෂුන් වහන්සේලාට බුද්ධ ධර්මය ගැන අවබෝධයක් දිය යුතුය. අභිධර්මය සුත්‍ර පිටක ගෙන අවබෝධයක් ලබා දිය යුතුය. ආමිස පුජාවට වැඩිය ප්‍රතිපත්ති පුජාවට පළමු තැන දිය යුතුය.මම නම් දකින්නේ දැන් යන ක්‍රමයට ලංකාවේ අපේ නිර්මල බුදු සසුන අතුගා යෑමකි. (නි)