IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘හීලෑ අලින් වනජීවී බාරයට නොගනු‘

හීලෑ අලින් අත් අඩංගුවට ගැනිමට විරෝදය දක්වා වනජීවි දෙපාර්තුමේන්තුව ඉදිරිපිට  අද (12) විරෝදතාවක් පැවැත්වු බව හීලැ අලි ඇතුන් සුරකීමේ සංවිධානයේ ජාතික සංවිධායක මාගල් කන්දේ සුදත්ත හිමියෝ පැවසුහ.



අදහස් (0)

‘හීලෑ අලින් වනජීවී බාරයට නොගනු‘

ජයනාත් Monday, 12 October 2015 06:20 PM

අපොයි! හීලෑ අලි ඇතුන් සුරකීමේ සංවිධානයේ ජාතික සංවිධායක හිමිනමක්ද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා..! අහෝ! (නි)

:       0       0

දුමින්ද Monday, 12 October 2015 09:02 PM

එහෙම තබාගැනීම නීතිවිරෝධී නම් ඉතින් කරන්න දෙයක් නැහැ. අත්අඩංගුවට ගන්න වෙනවා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 13 October 2015 01:17 AM

බලපත්‍ර නොමැතිව හෝ හොර බලපත්‍ර මත තමන් ළඟ තබාගන්නා අලි වන ජීවී එකට භාරදෙන්න (නි)

:       0       0

කමල් Tuesday, 13 October 2015 01:26 AM

'හීලෑ' අලි වුණත් උනුත් අහිංසක සත්තු! (නි)

:       0       0

රාජිනි Tuesday, 13 October 2015 07:16 AM

කිසිම සතෙක් කැමති නෑ හිරවෙලා ඉන්න. (ර)

:       0       0

නුවන් Tuesday, 13 October 2015 03:25 AM

පෙරහැර කියන්නේ සංස්කෘතික අංගයක් පමණයිනේ. සංස්කෘතික අංග කාලය අනුව වෙනස් කරන්න බැරි නැහැ. (නි)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 13 October 2015 04:02 AM

හිලෑ අලි ඇතුන් අත්අඩංගුවට ගත්තේ නෑ හාමුදුරුවනේ අත්අඩංගුවට ගත්තේ ඇතින්නියෝ මරලා වනාන්තරවලින් හොරකම් කරපු පැටවූ විතරයි (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 13 October 2015 04:05 AM

"මිනිසුන්ගේ හිතසුව පිණිස හැසිරෙන්න අපේ හාමුදුරුවනේ, (බ)

:       0       0

ශාන සෞදි Tuesday, 13 October 2015 04:11 AM

රටේ වනාන්තරවල ජීවත්වුණ අහිංසක සතුන් බලෙන් අල්ලාගෙන ඇවිල්ලා නීතිවිරෝධීව ළඟ තබාගෙන හීලෑ කරගෙන නීතිවිරෝධී දේවල් පාලනය කරන්න රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම පාරට බහිනවා. නීතිය අතට අරගන පස්සේ කියනවා ආණ්ඩුව නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට අකුල් හෙළන අයට දැඩි දඩුවම් ලබාදෙන්න. අනෙක පන්සල් වලට අලි ඕනෑ නැහැ. අවශ්‍ය වෙලාවට පින්නවලින් හෝ වෙනත් අලින් සංරක්ෂණය කරන තැනකින් ඒ කටයුතු වලට ලබාගන්න කියන්න (නි)

:       0       0

පතිරන Tuesday, 13 October 2015 04:16 AM

සත්ව හිංසනය නීතිගත කිරීමට ඉල්ලන බුද්ධ පුත්‍රයන් වහන්සේලා ගැන අපි කුමක් කියන්නද? (නි)

:       0       0

උපාලි Tuesday, 13 October 2015 09:20 AM

හීලා අලි ඇත්තු දන්නවනම් මේක, මිට විරුද්ධව උන් පාරට බහිනවා. (ර)

:       0       0

ජයාත් Monday, 12 October 2015 04:40 PM

මේ වගේ අලි හිරකරන්න වටින්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site