බ්‍රසීලයේ සාඩ්පාලෝ දුම්රිය පොළේ කාර්ය බහුල දිනයකි.
උදෑසන රාජකාරි සඳහා පිටත්වන මගීන් විශාල පිරිසක් දුම්රිය වේදිකාවේය. ඒ අතර සිටි කාත්තාවකගේ අතරැඳි ජංගම දුරකථනය දුම්රිය මාර්ගයට වැටෙයි.
එය අහුලාගැනීමට ඇය වේදිකාවේ සිට දුම්රිය මාර්ගයට බසී. ගතවන නිමේෂයෙන් විදුලි වේගයෙන් පැමිණෙන දුම්රියට ඇය යටවීමට ගිය නමුත් දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් හා මගියෙක් එක්ව ඇය බේරාගත්හ.
2025 දෙසැම්බර් මස 18
74
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
936
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හලෝවෙන් තව පොඩ්ඩෙන් එලොව
සංජු Thursday, 04 April 2013 12:29 PM
කාර්ය බහුල ඡීවිත වල හැටි,.........ඔයින් ගියා ඇති........ (ස)
උපුල් Thursday, 04 April 2013 12:27 PM
කළ මෝඩ වැඩේට එකග නොවුණත් ජීවිතයක් බේරීම ගැන සතුටු වන්නෙමු . (නි)
යොහාන් Thursday, 04 April 2013 12:56 PM
කන්තාවක්නේ... (නි)
තිසල් Thursday, 04 April 2013 01:21 PM
වෙල්යායක ගොන් දෙන්නෙක් කකා උනි ඉන් එක ගොනෙක් වල්ගේ නැතිව වැනි වැනී වල්ගේ ඇති ගොනා මැස්සන්ට බැට දුනි දුප්පත් කමත් වල්ගේ නැති ගොනා වැනී......// (නි)
ඉසාම් Thursday, 04 April 2013 02:43 PM
නැට්ට නැතිව අලි මැරුණත් ගානක් නැති හැටි (ස)
උෂාන් Thursday, 04 April 2013 03:27 PM
ලංකාවේ ගැහැණුත් වැඩිහරිය ෆෝන් එක කණේ ගහගෙන තමයි පාර පනින්නෙත්. (නි)
සම්පත් Thursday, 04 April 2013 03:49 PM
බ්‍රසීලයේ එහෙම උනත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ. (ස)