හලාවත මැරවල සවරාණ මුස්ලිම් විදුහලේ විදුහල්පති පහර දුන් බව කියන සමෘද්ධි නිලධාරී එස් එම් මිස්වර් රුපියල් පන් දහසක සහතික ඇප දෙකක් මත මුදා හරින ලෙස හලාවත මහේස්ත්‍රාත් ජගත් ඒ කහඳගම මහතා නියෝග කළේය.
විදුහල්පති එච් එස් එම් ස්මයිල් මහතා සමෘද්ධි නිලධරයාගේ පුතාට දඩුවමක් වශයෙන් පාසල් බිමේ ගසකින් වැටී තිබූ කොළ අහුලන්නැයි දුන් දඩුවෙම් පසු ඔහුට පහර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
584
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හලාවත සමෘද්ධි නිලධරයාට ඇප
අජිත් Friday, 20 September 2013 07:49 PM
උගතෙක් නම් කවදාවත් මේ වගේ බාල වැඩක් කරයිද? (නි)
ලලිත් Friday, 20 September 2013 08:05 PM
අර මොකක්ද අල්ලසක් ගත්තා කියපු විදුහල්පතිතුමා දාපු රිමාන්ඩ් එකටම දවස් කීපෙකට යවලා ඇප දුන්නා නම් දඩ නොගැහුවත් කමක් නැහැ. (නි)
අමිල කටුනායක Friday, 20 September 2013 08:52 PM
රාජකාරියට බාධා කිරීම අයුතු ඇතුල්වීම (අ)
චින්තා Friday, 20 September 2013 03:55 PM
වදරට නිසි දඩුවම් ලබාදිය යුතුයි (නි)
ප්‍රභා Friday, 20 September 2013 04:11 PM
මේ වගේ වීර ක්‍රියාවක් කරපු මෙයාට ඇප නොදී පුලුවන්ද? (නි)
පිටබැද්දර ජයා Saturday, 21 September 2013 04:28 AM
හැමදේකටම හොට දාන අපේ සහෝදර වරු මොකද මෙතනදී නිශ්සබ්ද? මොකද කට්ටියම සෞදි අරාබි ගියාද ෂරියා අධ්‍යනය කරන්න.(නදී)
දේවා Friday, 20 September 2013 04:41 PM
මෙහෙම මිනිස්සු අපිට තව ඕනෑ. මේක මම හිතන්නේ නම් ෂරියා නීතියට අනුව දීපු දඬුවමක් වෙන්න ඇති. (නි)
පිටබැද්දර ජයා Friday, 20 September 2013 04:43 PM
කවදාවත් පාසලකට ගිය පාන් විස්කොතුවෙක් වෙන්න නම් බැහැ, ඔන්න දෙනවා නම් ෂරියා දඬුවම ඔක්කොම එකතුවෙලා මෙයටත් ගහමුද එක කනේපාර ගානේ ? (ස)
උපාලි Friday, 20 September 2013 04:57 PM
මහත්වරුනි, මාත් මෙයාට දොස්කියලා අදහසක් දැම්මා කලින්. ඒත් මං දැක්කා පහුගිය පුවත්පතක සඳහනක් තිබුනා විදුහල්පතිතුමා මහා වැස්සේ අර ළමයව කොළ අහුලන්න දාලා තියෙනවා දැකලයි මෙයා විදුහල්පතිට ගැහුවේ කියලා. ඒක ඇත්ත නම් මං අනාතයි. (නි)
ක්‍රිෂාක් Saturday, 21 September 2013 08:48 AM
පිටබැද්දර රාජා එයාලගේ කටවල් ඇරෙන්නේ අවස්ථාවාදී කමටවිතරයි. උප්පතියෙන්ම කපටි ජාතියක් (අ)