IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හලාවතට අදත් මාළු නෑ

හලාවත මාළු වෙළඳපොළ අද දෙවැනි දිනටත් වසා තිබිණි.

ඉන්දන සහනාධාරය ඉල්ලා හලාවත මීගමුව හා පුත්තලම ධීවරයෝ අදත් මුහුදු නොගියහ.

 

 



අදහස් (0)

හලාවතට අදත් මාළු නෑ

මනෝජ්-සාජා Tuesday, 17 June 2014 07:49 PM

කාල හමාරයි එහෙනම්. (නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 17 June 2014 10:17 PM

හලාවතට එහෙමනම්, කොලබ ? ලොකුමුදලලිලා පාරිබෝගිකයාගේ මාළු කනවා ඇති නියමෙට,.....හැම අතින්ම කරල පැහෙන්නේ ලොකු අයගේමය , නිතරම පොඩි අය යමක් කිරීමට කලින් කාගේවත් අනුගාමිකින් නොවී , දෙවරක් සිතුවොත් ගොඩ,(දී)

:       0       0

ශාන්ති Wednesday, 18 June 2014 01:10 AM

ඇයි මනෝජ්, ඔයා මාලු විතරද කන්නේ? (නි)

:       0       0

වසන්ති Tuesday, 17 June 2014 01:32 PM

තෙල් සහනාදරයක් දීම සාදාරනයි ,එහෙම නැතිනම් තෙල් මිල ලීටරයකට 20කින් අඩුකරන්ඩ, බඩු මිල අඩුවෙයි. (දී)

:       0       0

ඉසුරු Tuesday, 17 June 2014 01:46 PM

පව් ඒ මිනිස්සු (දී)

:       0       0

ශාන් Tuesday, 17 June 2014 02:02 PM

සහන මිලට ඉන්ධන දිය යුත්තේ මෙය මහජන සේවයක්ද? සහනයට ඉන්ධන අරගෙන මාළු සහන මිලට දෙනවද? 1970 කාලයේ නොමිලේ හාල් සේරු 2 දුන්න නිසා ඇති වුන පුරුද්දට අපේ අය තවමත් හැමදේම නිකන් ගන්න තමයි හැම වෙලාවෙම බලන්නේ. මේ ප්‍රශ්නයට විසඳුම දිය යුත්තේ මාළු මුදලාලිලා මිස රජය නොවේ. (ස)

:       0       0

රනුක Tuesday, 17 June 2014 02:06 PM

මේ දුක් විදින මිනිස්සුන්ව අසරණ කරන්න එපා. මේ මිනිස්සු අපා දුක් විදිනවා මහා මුහුදත් එක්ක. මිනිස්සුන්ගේ ජන්දෙන් පාර්ලිමේන්තු ගිහිල්ල කොමිස් ගහනවා වගේ නෙමේ. මේ අසරණ මිනිස්සුන්ට ජිවත් වෙන්න උදවි ඕන. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site