ස්ටිවන් ස්පිල්බර්ග් මෙවර පැවැත්වු කාන්ස් චිත්‍රපටි සම්මාන උළෙලෙන් පසු විවේක ගැනිමට තීරණය කර ඇත.
ඒ සඳහා ඔහු තීරනය කර ඇත්තේ තම සත්සමුදුර නැමති තම සුඛෝපභෝගී යාත්‍රාවේ නාවික සැතපුම් 30000 ක මුහුදු චාරිකාවකින් ඔහු චිත්‍රපටි රූගතකරන ලද ශ්‍රී ලංකාව , චිනයේ ෂැංග්හයි,හවායි ,උතුරු අප්‍රිකාව ඇතුළු රටවල සංචාරය කිරීමට බලාපොරොත්තුවේ.
ඔහුගේ දරුවන් සත්දෙනා සහ බිරිඳවන කෙයිට් කැප්ෂෝමේ සංචාරයට සහභාගී වෙති. 2012 දි නිර්මාණය කර ඇති මෙම යාත්‍රාව මිටර් 86 දිගවේ,සාලය වර්ගමීටර් 250කි .එහිඇති රූපවාහිනිය 5x2කි.
තවද මෙහි පිහිනුම් තටාකයේ සිටද චිත්‍රපට නැරඹීමේ පහසුකම් ඇත.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොලිවුඩ් විශ්වකර්මයා ලංකාවේ සංචාරයක
සමර Monday, 03 June 2013 04:59 PM
මමත් කවදා හරි මෙවන් මිනිසෙක් වෙනවා මට පුළුවන් (දී)
වරුණ Monday, 03 June 2013 12:26 PM
වාසනාවන්ත මිනිස්සු.(නදී)
නීල්-රානා Monday, 03 June 2013 12:31 PM
ලංකාවට සාදරයෙන් පිලිගන්නවා. ලෝකේ වටේ රවුමක් ගහල නැවතත් හොඳ ෆිල්ම් එකක් හදන්න.(නදී)
ච්න්තක Monday, 03 June 2013 05:25 PM
මිනිස්සුන්ට මේ තරම් ස්සල්ලි තියෙනවාද කියලත් පුදුමයි නේද (දී)
රුවන් Monday, 03 June 2013 12:36 PM
පොඩි කාලෙ මටත් මේවගේ නැවක් තිබ්බා කැබිනට් එකේ.(නදී)
රිකි Monday, 03 June 2013 12:46 PM
සමන්ත විජේසිරි. කරුණා කර එන්ග්ලිෂ් නම් සිංහලට පරිවර්තනය කිරීමෙන් වලකින්න. seven seas කියන්නේ එයාගේ පෞද්ගලික මුහුදු යාත්‍රාවේ නම. stven spielberg කියන්නේ ලංකාවේ කෙනෙකද සත් සමුදුර කියලා නම් දන්නේ. (දී)
චාමර Monday, 03 June 2013 12:49 PM
ඇත්තෝ කති බොති ..... නැත්තෝ .........? (නි)
පෙරේරා Monday, 03 June 2013 01:00 PM
ලංකාවට සාදරයෙන් පිලි ගන්නවා .....(ස)
මංජු Tuesday, 04 June 2013 08:22 AM
ලෙස්ටර් ජේම්ස් පිරිසුත් බුද්ධිමත් නිර්මාණ කළා. ඔහුත් බොහෝ ඉහලින් තබන්න පුළුවන් සිනමාකරුවෙක්. ඔහුට නව තාක්ෂණය තිබුනා නම් මීටත් වඩා බොහෝ උසස් දේවල් ඔහු කරනු නිසැකය (නි)
රවිනාත් Tuesday, 04 June 2013 08:26 AM
ස්පිල්බර්ග් මහත්තයෝ, පුලුවන් නම් ලංකාවේ ටෙලි සහ ෆිල්ම්ස් හදන අය හමුවෙලා ඔවුන්ට ප්‍රේක්ෂක රුචිකත්වයට අනුකුල වන නිර්මාණ ඉදිරිපත් කිරීමේ වැදගත්කම පිළිබද උපදෙස් දෙන්නකෝ. මෙයාලා මහා නිර්මාණ කියලා හදන මෙලෝ රහක් නැති විකාර අපේ කාලය සහ මුදල් නාස්ති කරනවා විතරයි. (නි)
අසේල Tuesday, 04 June 2013 08:35 AM
නැවේ නම සත්සමුදුරද? (නි)
රීටා Tuesday, 04 June 2013 08:49 AM
මිනිපේ, එහෙම නෙමෙයි. අපේ රටේ බාල චිත්‍රපටි පෙන්වන්නේ ඒවා ලාබ නිසා.ඕනෑ නම් ඔය දර්ශන කපලා වුනත් පෙන්වන්න බැරියෑ.අනික රාජ්‍යය විරෝදී නිදහස් චින්තනයක් ඇතිවෙයි කියලත් බයයි.නිකන් හිතන්න මෙතුමගේම ජුරාසික් පාර්ක් ලංකාවේ පෙන්නුවට "ශින්ද්ලස් ලිස්ට්" "මුනික්"වගේ දේවල් පෙන්වයිද. (නි)
රූපා Tuesday, 04 June 2013 08:54 AM
ලංකාවේ හැමදේටම වගේ චිත්‍රපටියකටත් දේශපාලන න්‍යාය පත්‍රයක් ඇත.උදාහරණ ලෙස හැමදාම කසිකබල් චිත්‍රපට පෙන්වන අපේ රටේ පහු ගිය කාලෙදි ඉඩි අමින් ගැන කියවෙන "තේ කින් ඔෆ් ස්කොට්ලන්ඩ්" කියන විශිෂ්ට චිත්‍රපටය පෙන්වූවා. (නි)
ජානක Monday, 03 June 2013 01:31 PM
ලංකාවේදී රුගත කලේ "ද රිවර් ඔෆ් ක්වායි චායි" නේද? (නදී)
පද්මා Monday, 03 June 2013 01:32 PM
ලෝකෙට කලාතුරකින් පහල වෙන ඇති දක්ෂයෙක්. මොන චිත්‍රපටියද මෙතුමාගේ නරකයි කියන්ට තියෙන්නේ.මොන චිත්‍රපටියද අසාර්ථක උනේ... තව තව ඔබට ශත්තිය ලැබේවා (ස)
සුධීර Monday, 03 June 2013 01:30 PM
ගස් අස්සේ නටන චිත්‍රපටි බල බල හීනා ලෝක වල ජිවත් වෙන අපේ අය මෙතුමා කවුද කියලවත් දන්නවද මන්දා. අල්ලපු රටෙන් කවුරුහරි ආවා කිවා නම් හු තිය තිය දුවයි.(නදී)
නාමල් Saturday, 08 June 2013 09:11 AM
සුමිත්, ඔන්න කිවුවා මෝඩ කතාවක්. ටිකක් මොලේ පාවිච්චි කරන්න දෙයක් කියන්න කලින්. අපේ රටේ බෞද්ධයින් විතරද සාදරයෙන් පිළිගන්න ඕනෑ? ඔය හණමිටි අදහස් දැන්වත් අතහරින්න. ටිකක් ලෝකේ ඇවිදලා ඉගෙන ගන්න. ලිඳේ ඉන්න ගෙම්බෙක් වෙන්නේ නැතිව. (නි)
නිල්මිණී Monday, 03 June 2013 01:40 PM
අර අපේ රංඩු වෙන නිළි අක්කලා දෙන්නට හොද පුවතක්. දෙන්නා පොරකයි මෙතුමාව හම්බ වෙන්න.(නදී)
ජෝන් Monday, 03 June 2013 01:49 PM
පින්තූර ටික නම් කියලා වැඩක් නෑ.(නදී)
නදි Monday, 03 June 2013 01:59 PM
1984 දී ''ඉන්දියනා ජෝන්ස් '' ලංකාවේ රුගත කළාට පස්සේ මේ එන පළමු අවස්ථාව වෙන්න ඇති. (නි)
ජෝයි Monday, 03 June 2013 02:03 PM
ඔබේ චිත්‍රපටි හැම එකකින්ම ඉගෙනගන්නා දේවල් අනන්තයි....රස වින්දනය අතිශයින්ම උසස්. ඔබට චිරං ජයතු! (නි)
ලලිත් Monday, 03 June 2013 07:52 PM
මෙතුමා රගන හැම ෆිල්ම් එකකම වගේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් තියනවා. මෙතුමා බෞද්ධයෙක් නේද? (නි)
අමාලි සිල්වා Monday, 03 June 2013 02:09 PM
ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ස්ටිවන් ස්පිල්බර්ග් වහේ කෙනෙක් එනවා කියන එකත්. අපි ඔහුව සාඩම්බරයෙන් පිළිගනිමු (දී)
ප්‍රේමකුමාර Saturday, 08 June 2013 10:50 AM
ඇත්තෝ බොති කති. නැත්තෝ? (නි)
චතුල වෙරෝනා Monday, 03 June 2013 02:14 PM
අපේ සමහරුන්ටත් සම්මාන හම්බ වුණාට කෝ ඉතින් නැව් ගන්න සල්ලි? (නි)
ජගත් Monday, 03 June 2013 08:23 PM
සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලි කියනවානේ (දී)
සුමිත් Monday, 03 June 2013 02:49 PM
ඔහු හොඳ බෞද්ධයෙක්. ඒක නිසා මමත් ආසයි ඔහු ලංකාවට එනවට (නි)
අනුර Monday, 03 June 2013 02:56 PM
වෙල් කම් සර්! (නි)
කෙනත් Monday, 03 June 2013 09:51 PM
මෙන්න අලුත් සිනමා කෘතියකට කතාවක්..... ඔන්න මේක දැක්කම දැන් අපේ පින්වත් ඇමති මණ්ඩලයට මේ වගේ නැව් ලබාගැනීමට සිතක් පහල වෙනවා. ඔන්න එක රැයෙන් සුඛෝලභෝගී නැව් තීරුබදු රහිතව ගෙන්වන්න පනතක් සම්මත වෙනවා. ඊට පස්සේ අපේ නාවික ක්ෂේත්රය දියුණු වෙනවා කියලා පෙන්වමින් රැලි අමතනවා. අපේ මිනිස්සු හුරේ දාලා නැවතත් ඡන්දෙ දෙනවා. කන්න නැති අසරණ ළමයි වැල්ලේ ඉගෙන මේ සුකුමල නැව් යනහැටි බලන් ඉන්නවා. උන්ගේ අම්මලා පනම් සතරක් හොයාගන්න දහදුක් විදිනවා. ළමයින්ට කන්න දෙන්න තිබෙන සොච්චමෙන් රටේ ලොකු ඇත්තෝ සුකුමල නැව් ණයට අරන් සයුර මැද දිය කෙලිනවා. ණය ගෙවන්න අර දුප්පතුන්ගේ පාන් වාටියේ මිල වැඩිකරනවා. (නි)
අමල් Monday, 03 June 2013 03:10 PM
මම මේ ලිපියේ සියල්ලම කියෙවුවා වටිනා ලිපියක් (දී)
මිනිපේ Monday, 03 June 2013 10:41 PM
සුධීර, මම ඔයාට සියයට සියක් එකගයි. ඒත් තම තමන් ගේ රුචිකත්වය අපිට වෙනස් කරන්න බැහැ.අපේ රටේ හුගක් අය බටහිර චිත්‍රපටි බලන්න කැමතියි. එහෙත් භාෂාව හා සිප ගැනීම් ඇති නිසා පව්ලේ අය සමග එකට හිදගෙන නැරඹිය නොහැකියි.බොහොමයක් ඉන්දියානු චිත්‍රපටි බටහිර කොපි. (නි)
සමන් පෙරේරා සෞදි Monday, 03 June 2013 03:40 PM
තව තවත් ඔබගේ හොද නිර්මාණ ලෝකෙට බිහිවේවා! ලංකාවට පැමිණීම අපි අගේ කොට සලකමු. ජුරාශික් පාර්ක් අපගේ මතකයෙන් ඈත් නොවේ (නි)
මාටින් Friday, 07 June 2013 09:16 PM
දැන් අපේ කොල්ලන්ටත් මේ වගේ එකක් ඕනෑ කියයිද දන්නෙ නැහැ (නි)
දීපාල් Monday, 03 June 2013 03:50 PM
ඉන්දියානා ජෝන්ස් 2 චිත්‍රපටයත් වැඩිහරියක් ලංකාවේ රූගත කරලා තියෙන්නෙ. ඒකෙ ලංකාවේ නලු නිලියොත් රඟපානවා. (නි)
සමන් Monday, 03 June 2013 04:03 PM
ඔබව අපි ආදර්ශයට ගන්න ඕනේ
රංජනී Tuesday, 04 June 2013 12:22 AM
අපේ නාවික හමුදාව ඇතුලු ත්‍රිවිද හමුදාවට පින් අත්වන්න විශ්වකර්මයෝ බය නැතුව මහ මුහුදේ යනවා. මේවා දැන් කාට, කාටත් අමතකවෙලා.මගේ මල්ලි කෙනක් අදටත් නැහැ.ඩෝරා යාත්‍රාවේ ගිය ගමන් මුහුදේ ගිල්ලුවා.ඒ අයට පින් අත්වෙන්න මේ අය අද මහා සමුදුර තරණය කරනවා.දෙවි පිහිටයි! (නි)
ජගත් Tuesday, 04 June 2013 12:38 AM
ලංකාව ගැන ඔබ දක්වන ආකල්පයට ස්තුතියි (දී)
දයා අළහකෝන් Monday, 03 June 2013 04:11 PM
මිහිපිට දෙවිලොව ජීවත්වන මිනිස්සු තමයි (නි)
රංග Tuesday, 04 June 2013 01:31 AM
සල්ලි තියෙනවානම් මොනවාද කරන්න බැරි (දී)
දාස් Tuesday, 04 June 2013 01:41 AM
මේක නැංගුරම් දාන්නේ හම්බන්තොටද? නැත්නම් කොළඹද? (නි)
හර්ෂ Monday, 03 June 2013 04:21 PM
තමන්ටම කියලා නැවක් තියෙනවානම් මොනවාද කරන්න බැරි (දී)
නසාර් Monday, 03 June 2013 04:22 PM
ලංකාවේ මුහුදේ ගල් වැඩියි ඇනගන්න එපා.(නදී)