IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හාල්මැස්සාගේ බඩේ හෙරොයින්

බොරැල්ලේ සිරගෙදර සිටින නෑයකු බැලීමට යමින් සිටි කතක (53) හිර ගෙදර සමීපයේ දී හාල් මැස්සන් බැදුමක් සමග අත්අඩංගුවට ගත් බවත් හාල් මැස්සන්ගේ බඩේ හෙරොයින් පැකට් 84ක් සොයාගත් බවත් ඒවායේ හෙරොයින් ග්‍රෑම් 2.3ක් තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

මෙවැනි හෙරොයින් පැකට්ටුවක් හිර ගෙදර දී රුපියල් 5000ට පමණ අළෙවිවන බවත් පොලිසිය කියයි.



අදහස් (0)

හාල්මැස්සාගේ බඩේ හෙරොයින්

වික්‍රමරත්න Wednesday, 09 December 2015 01:36 PM

මේක නම් පුදුමාකාර මොළයක්නේ (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Wednesday, 09 December 2015 01:49 PM

හාල්මැස්සාගේ බඩේ? ඌ එහෙනම් හාල්මැස්සෙක් වෙන්න බැහැ. අනික හාල්මැස්සෝ බැද්දහම කොහොමද බඩට කුඩු පැකට් දැම්මේ? (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 10 December 2015 04:55 AM

නවතම ක්‍රමයක් කුඩු ඇසුරුම් කිරීමේ.(ම)

:       0       0

පුෂ්පා කුමාරි Wednesday, 09 December 2015 01:59 PM

කව්ද දන්නේ හෙරොයින් ගහන හාල්මස්සොද කියලා (අ)

:       0       0

චන්න බුවනක Wednesday, 09 December 2015 02:12 PM

මේ තරම් සුක්ෂමව වැඩකරන අයගේ මොළයෙන් වැරදි වැඩ නොකර වැදගත් වැඩක් කළොත් කොච්චර හොඳද? (නි)

:       0       0

ගොඩ්ෆ්‍රී Wednesday, 09 December 2015 02:23 PM

සිරගෙවල් වල සිටින සිරකරුවන් ළඟ තිබෙන දේවල් ඇසීමෙන් දැනෙන්නේ එහි පාලකයන්ගේ දුර්වලකමකි. පිටතින් රැගෙන එන දෑ පරික්ෂා කිරීමට නව තාක්ෂණික ක්‍රම යොදාගෙන, එහි සිටින සියලු දෙනාටම සම ස්ථානයක් ලබාදීමට පාලකයන්ට හැකිය. (නි)

:       0       0

නුවන් Wednesday, 09 December 2015 03:27 PM

ඔය මොළයෙන් රටට වැඩක් ගන්න බැරිද? (නි)

:       0       0

විජේ Wednesday, 09 December 2015 04:56 PM

අනේ පව් අහිංසක ගැහැණු කෙනා. හාල්මැස්සා මුහුදේදී කුඩු ගැහුවාට ඒ ගැහැණුකෙනා මොනවා කරන්නද? හාල්මැස්සා උපදිනකොටම බඩේ හෙරොයින් තියෙන්න ඇති. (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 09 December 2015 05:52 PM

බලාගෙන යද්දී හිරේ ඉන්නේ හොඳ සල්ලිකාරයෝනේ. රුපියල් 5000 කට හෙරොයින් ගන්න මොනතරම් සල්ලිකාරයෙක් වෙන්න ඕනෑද? (නි)

:       0       0

ගායනා නෙත්මි Thursday, 10 December 2015 07:48 AM

හාල් මැස්සගේ බඩට හෙරොයින් දැම්මේ කොහොමද? මොනවා උනත් හොද මොළකාරයෙක්. (ර)

:       0       0

වජිර Wednesday, 09 December 2015 10:44 PM

ඇයට දඬුවමක් නැද්ද? (ස)

:       0       0

බමුණු Thursday, 10 December 2015 12:22 AM

ඔය මොළයෙන් රටට වැඩක් ගන්න බැරිද? මොන මොලේද හොර වැඩේ අල්ලපු මොලේද හොර වැඩේ කොරපු මොලේද?හොර වැඩේ කොරපු මොලෙන් නම් වැඩක් නැත. (ස)

:       0       0

ප්‍රියානි විරකෝන් Thursday, 10 December 2015 03:29 AM

හාල්මැස්සෙක් නම් වෙන්නේ බෑ. කට්ට කරොල මාළුවෙක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site