කැකිරාව කයිලපතානේදී කැබිතිගොල්ලෑව - කොළඹ ලංගම බසයක් හා යතුරු පැදියක් ගැටී තරුණයන් දෙදෙනකු මියගිය බව කැකිරාව පොලිසිය කියයි. යතුරු පැදියේ තිදෙනකු ගමන් කර ඇති අතර තුවාල ලබා බේරි ඇත්තේ හෙල්මටයක් පැළඳ සිටි තරුණයකු බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
හෙල්මට් නැතිව දෙදෙනෙක් එලොව යති
අජිත් Monday, 21 January 2013 12:30 PM
හෙල්මට් එක අතේ එල්ලගෙන යතුරුපැදියේ යන එක දැන් විලාසිතාවක් වෙලා..(ස)
නිත්‍යා Tuesday, 22 January 2013 12:47 PM
ස්ටයිල් එක නෙමෙයි ආරක්ෂාව ගැන හිතන්න පුරුදු වෙනවනම් මෙහෙම වෙන්නේ නෑ. (ස)
ජනක Monday, 21 January 2013 09:34 AM
හෙල්මට් දාගන්න කියන්නේ නිකන් නෙමෙයි. ඔලුව බේරගන්නයි (ස)
ඩෑම් දෝහා Monday, 21 January 2013 09:49 AM
උදෙන්ම අහන්න ලැබුණේ ශෝක ජනක පුවතක්. මෙවක් අකල් මරණ නොවේවා. (ත)
ජයතිස්ස Monday, 21 January 2013 10:16 AM
දැන්වත් පොලීසියට බයේ නෙමෙයි හෙල්මට් දාන්නේ කියලා පැහැදිලියිද ? (ස)
නිරාන් Monday, 21 January 2013 10:56 AM
අපරාදේ වටිනා ජීවිත (ස)
දිනේෂ් Monday, 21 January 2013 11:29 AM
තමාගේ ආරක්ෂාව තමා සතුයි (ස)
තිලක් Monday, 21 January 2013 11:49 AM
සත්තකින්ම මම හෙල්මට් දැම්මේ පොලිසියට බයේ මිසක් මට ඕනෑවට නෙමෙයි. ඒත් අනතුරක් වුණු වෙලාවෙදි තමයි මට හෙල්මට් එකේ අගය තේරුණේ. (නි)