ගාල්ල වක්වැල්ල පාරේ අංක තහඩු නැති යතුරුපැදියක පොලිස් නිලධාරියකු ගමන් කරණ ආකාරය මෙලෙස ලංකාදීප කැමරා කාචයේ සටහන් විය. අංක තහඩුවක් නැතිව යතුරුපැදි ඇතුළු කිසිදු වාහනයක් මාර්ගයේ ධාවනය කිරීම නීතිය හමුවේ වරදකි. යතුරුපැදියක් හෝ වාහනයක් මිලදීගත් විට එය ලියාපදිංචි අංකය නොමැතිව තම නිවසට රැගෙන යාමට පමණක් අවසරය ඇත. නිවසට නව රථයක් රැගෙන යන්නේ නම් වාහනයේ ගැරජ් අංකය ප්‍රදර්ශනය කළ යුතුය. එමෙන්ම වාහනය මිලදීගත් ලදු පත ද එය රැගෙන යන්නා සතුව තිබිය යුතුය. මේ නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින පොලිස් නිලධාරීන් නීතිය අමු අමුවේ උල්ලංඝනය කරණ බවට මේ තවත් එක් සාක්කියකි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෙල්මට් ඇත. අංකය නැත
අනිල් Tuesday, 27 January 2015 07:57 AM
අනිවාර්යයෙන් රජයේ අයට දුන්න එකක්. ඒවාට අංක නැහැ. (නි)
සුසන්ත Saturday, 24 January 2015 01:23 PM
ගෙදර යන ගමන්.... (නි)
රාළහාමි Wednesday, 04 February 2015 09:11 AM
කවුද දන්නේ අංක තහඩුව නැති නිසා බයිසිකලය පොලීසියට ගෙනියනවද කියලා? නැතිනම් අයිතිකාරයට කරේ තියන් ගේන්න පුලුවන්ද? (හේ)
ලලිත්. Monday, 26 January 2015 11:39 AM
නොමිලේ.දීපු.යතුරුපැදි.වෙන්න.ඇති. (බ)
බමුණු Saturday, 24 January 2015 08:43 AM
හෙල්මට් ඇත. අංකය නැත පොලිස් නේ කමක් නැත (නදී)