IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හෙල්මටය නැතුව ගිහින් මරුට

මාරවිල කටුනේරියේදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් 19 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තවත් සිසුවකු හලාවත රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.

ඔහු හෙල්මටයක් නොපැළඳ සිටි බව පොලීසිය පවසයි.

 



අදහස් (0)

හෙල්මටය නැතුව ගිහින් මරුට

moh ishan Wednesday, 08 May 2013 05:07 PM

අප වසම පොලිචි දක්කොට් දඩ විටරක් නමි නදුට් දානවා මාරවිල ටැපික් යට් අද ඉදලවට් වැඩට බහින්නවි නට්ටම් අපිට වන ඔය වග නෙව්ස් ය කියවන්න tamai

:       0       0

මැක්සි Wednesday, 08 May 2013 05:20 PM

කාගෙ කවුද කියලා කරුණාකර විස්තරයක් දාන්න පුළුවන්ද? (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 08 May 2013 01:09 PM

යතුරු පැදියකින් යද්දී සන්නද්ධව යන්න තවමත් අපේ අය හිතන්නෙ නැති එකනෙ වැරැද්ද (නි)

:       0       0

රංජනී Wednesday, 08 May 2013 02:02 PM

හෙල්මට් එක අතේ තියාගන ජීවිතය නැති කරගත් අය කොපමණද? මගේ මල්ලිත් ඔය විදිහටම ජීවිතෙන් සමු ගත්තා,ඔබට නිවන් සුව! (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 08 May 2013 02:28 PM

ඔබට මොක්සුව ලෑබේවා! (නි)

:       0       0

සෑම් Wednesday, 08 May 2013 03:52 PM

හෙල්මටය කියන්නෙ මොකක්ද අනේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site