IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හල්දුම්මුලේ කැලේ මහ ගින්නක්

හල්දුම්මුල්ලේ කඳු රක්ෂිත හතරක ගින්නක් ඇවිලී යයි. ගම්වාසීන් වල් අලියකු එලවීමට තැබූ ගින්නක් මෙසේ ව්‍යාප්ත වන්නට ඇතැයි පොලිසි සැකකරයි. දැනට අක්කර සියයකට වැඩි ප්‍රමාණයක් දැවී ගොස් තිබේ.

450



අදහස් (0)

හල්දුම්මුලේ කැලේ මහ ගින්නක්

ගාමිණී - සිරි Friday, 25 July 2014 04:16 PM

රක්ෂිත වනාන්තර කියන්නේ ජාතික සම්පත්. ඒවා ආරක්ෂා කර ගැණීම අවට ගම් වාසීන්ගේද , යුතුකමක්. වනජීවී නිලධාරීන් හා අවට ගම් වාසීන් හා සුහදව වනාරක්ෂක කමිටු පිහිටුවා මේවා ආරක්ෂා කිරීම යුතුකමක්. අවශ්‍ය යටිතල පහසුකම් සලසා දීම අදාළ ඇමති තුමාගේද ,නිලධාරීන්ගේද ,යුතුකමක්. උවදුරු වලින් වඳ වී ගෙන යන අලි පරපුර බෝ කිරීමට හරක්,කුකුල්,ගොවි පොළවල් වගේම අලි ගොවි පොලවල්ද පිහිටුවා අලින් බෝ කිරීමක් කලේ නැත්නම් පෙරහරකට අලියෙක් සොයා ගැනීමත් අනාගතයේදී දුෂ්කර කාර්යයක් වන්නේය. බලධාරීන්ගේ නෙත් යොමු වේවා ! (නදී)

:       0       0

තරි Saturday, 26 July 2014 12:20 PM

වනජීවී ඇමති ඉන්නේ ඇත් දල ගලවන්න විතරයිනේ. එයාම එහෙම කිව්වා නේ. ඩයස් කියනවා වගේ ඇමති කම දෙන්න ඕන වනය සහ ජීවීන් ගැන සුළු හෝ අනුකම්පාවක් තියෙන කෙනෙකුට. (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 28 July 2014 07:45 AM

ලංකාවේ අලින්ට හෙනහුරු දසාව (නි)

:       0       0

සත්‍යයා Saturday, 26 July 2014 05:16 PM

විද්දේ හාවට. වැදුනේ පඳුරට. ඉදිරියටත් අලින්ට වෙඩි තියාවි. කැලා වලුත් ගිනි ගනීවි. (නදී)

:       0       0

ඩයස් Saturday, 26 July 2014 06:48 AM

අනේ අැමතිවරුනි, කැලේ ගිනි තියන්ඩ එපා, අපේ වන සතුන් මරංඩ එපා, අලින්,දිවියන්,වලසුන්, ඇතුළු සියලුම සතුන් අපේ සම්පත්. මොවුන් නැති උන දවසට මේ ලංකාවේම අවසානය. රජය මේ ප්‍රදේස වලින් ජනතාව අයින් කර නාගරික ජනාවාස වලට ගෙන යාමේ වැඩ පිළිවෙලක් ඇති කල යුතුයි. මේ සඳහා මුදල් නැත්නම් පිටරට වලින් නය ගත හැකියි. එයට අමතරව සෑම සේවාවකටම හා භාණ්ඩයකටම 2% බද්දක් පනවන්ද්ද. මෙය රටට කරන ආයෝජනයක්. වන ජීවී ඇමති ඒ ගැන උනන්දුවක් ඇති ඇමති වරයකුට බාර දෙන්ඩ. රටේ වන විනාසය සහ වන සත්ව විනාසය ගැන පාසල් දරුවන් දැනුවත් කිරීම වැඩ පිළිවෙලක් ඇති කරන්ඩ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site