IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


හිල්ටන් හෝටලයෙන් වැටි මැරේ

කොළඹ හිල්ටන් ජෛයික්  හෝටලයේ 18 වැනි තට්ටුවෙන් වැටි මළැයි කියන  මාලදිවයින ජාතික මොහොමඩ් මියරාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන්නැයි  අද උදේ එහි ගිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය



අදහස් (0)

හිල්ටන් හෝටලයෙන් වැටි මැරේ

මුණසිංහ Thursday, 14 June 2012 12:17 PM

බොලාටත් පිස්සුද හෙළයෝ, මටනම් පිස්සු වගෙයි දැන්

:       0       0

අලිබබා Thursday, 14 June 2012 12:36 PM

ලංකාදීප මහත්තුරු ඇත්තෙන්ම හෝටලයේ 18 වෙනි තටිටුවෙන් වැටුන එකත් ප්‍රශ්ණයක් තමා. ඒත් එයා දැන් මැරිලානේ එයාගේ කටයුතුවලට නීතියෙන් මොනවා හරි කරයි. නමුත් මේ හෙළයාගේ කතාව නමි ඇත්තක්ම තමයි. තවතවත් ඉස්සරහට ළමයි ලෙඩවෙන්න නොදී, මැරෙන්න නොදී, බෙරාගැනීමට පුලුවන්. හෙළයාගේ ප්‍රශ්ණය සමිබන්ධව ඔබතුමන්ලාගේ අවධානය යොමුකිරීම ඉතා වැදගත්.

:       0       0

මාතර මල්ලි Saturday, 16 June 2012 03:44 AM

හොද හෝටලේකින් හොදට කාලා තියෙන්නේ

:       0       0

සකල බුජං Saturday, 16 June 2012 03:34 AM

Wow බිල ගෙවන්න ඔන නැහැ..

:       0       0

නීතිය Thursday, 14 June 2012 01:08 PM

හෙළයා කියනදේ සම්පූර්ණ සත්‍යයකි. මේ ගැන සොයා බලා පළ කරනු මැනවි...

:       0       0

ෂෙරිෆ් Thursday, 14 June 2012 10:44 AM

අවාසනාවන්ත සිදුවීමක්.. මට එකපාරට මතකෙට ආවෙ අපේ ඇමතිතුමාට ඕස්ට්‍රේලියාවෙදි වෙච්ච දේ....

:       0       0

දර්ශන තරංග Thursday, 14 June 2012 10:47 AM

හිල්ටන් එකටම එන්න ඕනෑ සියදිවි නසාගන්න !

:       0       0

තිලා Thursday, 14 June 2012 02:49 PM

මනුස්සයක්ගේ වෙලාව තීරණය වෙන්නේ පෙර අතමයේ කුසල් අනුව....ඔබට නිවන් සුව ........

:       0       0

මල්ලී Thursday, 14 June 2012 02:53 PM

පිස්සු අයට මෙහේ ඉඩ නෑ.....

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 14 June 2012 08:20 PM

හිල්ටන් හෝටලයෙන් වැටිලා මරුන පළවෙනි කෙනා නෙමෙයි ඔය

:       0       0

පොතේගුරා Thursday, 14 June 2012 11:14 AM

18 වෙනි තට්ටුවෙන් බිමට වැටුනේ කොහොමද කියල හොයලා බලන්න වෙනවනේ....

:       0       0

අමිල කටුනායක Thursday, 14 June 2012 10:41 AM

18 වංගුවක් නැහැනේ....

:       0       0

අමිල කටුනායක Thursday, 14 June 2012 10:42 AM

නඩු දානවනම් උපදෙස් ගන්න මම දන්න හාදයෙක් ඉන්නවා...

:       0       0

නල්ල තම්බි Thursday, 14 June 2012 04:11 PM

මල්ලි තම්බි !! යෙපා අපේ මුනසිංගට පිස්සු කියන්ඩ ?

:       0       0

හෙළයා Thursday, 14 June 2012 11:36 AM

මම ලංකාදීප කතෘට කියන්නම හිටියේ සේදවත්ත ප්‍රදේශයේ කුණු ගෙනත් දැමීම නිසා වටා පිටාවේ ජීවත් වෙන මිනිස්සු පුදුම දුකක් විඳින්නේ. ළමයින්ට හැමදාම ලෙඩ ගෙවල්වල මැස්සෝ ඩෙංගු හැදිලා දැනටමත් ළමයි මැරිලා. කුණු ගෙනල්ල පොහොර හදන කට්ටිය චන්ඩි දාල මිනිස්සුන්ව බයකරලා ඉන්නේ, ප්‍රාදේශීය සභාවේ ඉඳල ගමේ ඉන්න ග්‍රාමසේවක වෙනකන් සල්ලි දීල කටවහල. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කිව්වත් කව්රුත් පැත්ත පළාතේ එන්නේ නැහැ. දේශපාලන බලපෑම්. මම හිතන්නේ මේකේ අදහස් දාන අයවත් මෙහෙම දෙයක් ලංකාවේ වෙනවා කියල දන්නේ නැහැ. ඔබතුමන්ලාගෙන් ඉල්ලන කාරුණික ඉල්ලීමක් මේක එළිදක්වල එහෙ ජීවත් වන අපේ ළමයින් බේරගන්න.

:       0       0

නිශාද් ප්‍රීනා Thursday, 14 June 2012 11:41 AM

බොහොම අවාසනාවන්ත ‍සිද්ධියක්.. නගරයේ සිරි නරඹන්න ගිහිල්ල වරැ නැතිව පහළට වැටුණවත්ද? නැතිනම් හදිසි හෘද්‍යාබාධයක්වත්ද??

:       0       0

ඇටිකිච්චා Thursday, 14 June 2012 11:53 AM

හෙළයා 2012-06-14 11:36:52 මම ලංකාදීප කතෘට කියන්නම හිටියේ සේදවත්ත ප්‍රදේශයේ කුණු ගෙනත් දැමීම නිසා වටා පිටාවේ ජීවත් වෙන මිනිස්සු පුදුම දුකක් විඳින්නේ. ළමයින්ට හැමදාම ලෙඩ ගෙවල්වල මැස්සෝ ඩෙංගු හැදිලා දැනටමත් ළමයි මැරිලා. කුණු ගෙනල්ල පොහොර හදන කට්ටිය චන්ඩි දාල මිනිස්සුන්ව බයකරලා ඉන්නේ, ප්‍රාදේශීය සභාවේ ඉඳල ගමේ ඉන්න ග්‍රාමසේවක වෙනකන් සල්ලි දීල කටවහල. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කිව්වත් කව්රුත් පැත්ත පළාතේ එන්නේ නැහැ. දේශපාලන බලපෑම්. මම හිතන්නේ මේකේ අදහස් දාන අයවත් මෙහෙම දෙයක් ලංකාවේ වෙනවා කියල දන්නේ නැහැ. ඔබතුමන්ලාගෙන් ඉල්ලන කාරුණික ඉල්ලීමක් මේක එළිදක්වල එහෙ ජීවත් වන අපේ ළමයින් බේරගන්න. මේ ඔයා අපේ ආචාර්ය ‍නෙමෙයි නේද?එතුමාටත් නිතර ඔහොම වයර් ෂෝට් වෙනවා

:       0       0

සි.අය්.ඩි Thursday, 14 June 2012 11:22 AM

මේක ව්‍යාපාරික ප්‍රශ්නයක්. මේ මිනිස්සු ලංකාවට එන්නේ සිරි නරබන්න නෙවි. ගොඩක් ලොකු හෝටල් වල නැවතිලා ඉන්නේ ජාවාරම්කරයෝ. අපි මේවා ගැන දුක් වෙන්නේ නැතුව මේ හෙළයා කියල තියන දෙය ගැන හොයල බැලුවොත් නේද හොඳ

:       0       0

හෙළයා Thursday, 14 June 2012 12:06 PM

මට ආචාර්ය වගේ පිස්සු නැහැ. වයර් ෂෝර්ට් වෙන්ඩ දෙයක් නැහැ ඇටිකිච්චෝ. මම ඊයේ ඒ පළාතේ මළගෙයකට ගියා. එහෙ අසරණ වෙච්ච මිනිසුන්ගෙන් අහල දැනගත්ත. ඒකයි හෙළයෙක් හැටියට ලන්කාදීපෙන් ඉල්ලීමක් කලේ

:       0       0

ෆාරු Thursday, 14 June 2012 12:07 PM

සිදුවීම ගැන මට දුකයි...හෙළයා ගැන ඊටත් වඩා දුකයි..

:       0       0

අචිනි Thursday, 14 June 2012 11:31 AM

ආපෝ මම ඔය පැත්තෙන් කඩුවෙල ගියා දවසක්. ගන්දස්සාරේ බැහැ මිනිස්සු කොහොම ජීවත් වෙනවද මන්ද? පව් ඔය කියන දරුවන්. හෙළයා ඔයා නියම ලාංකිකයෙක්

:       0       0

සජී Thursday, 14 June 2012 12:29 PM

මෝඩ ඇටිකිච්චෙක්.නේද හෙළයෝ

:       0       0

ගොඩයා Thursday, 14 June 2012 11:26 PM

හිල්ටොං එකෙන් වැටිලා මලත් මොකෝ අනේ වාසනාවන්

:       0       0

රජිත් Thursday, 14 June 2012 12:06 PM

සුරාසොඩෙක් ගිරිකුලකින් විසිවී මහපොලොවට පාවෙද්දී ගත දැවටෙන මේ සීත සුළං රැල් අහෝ සැපයි කීවාලූ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්
2025 මැයි මස 06 54 0

පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්


ලංකා-වියට්නාම් ඒකාබද්ධ රාජ්‍ය නිවේදනය නිකුත් වේ
2025 මැයි මස 06 92 0

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි


සබරගමුවේ සිද්ධියට තවත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට
2025 මැයි මස 06 296 1

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය


කලබල කළ පුද්ගලයා මෙල්ල කරන්න පොලීසියෙන් වෙඩි
2025 මැයි මස 06 727 1

කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු


පිහිනුම් තටාකයට වැටී සිව් හැවිරිදි දරුවා මරුට
2025 මැයි මස 06 642 1

කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.


බෞද්ධ පුරාවස්තු වෙන්දේසිය නවත්වන්නැයි ඉන්දියාවෙන් ලිපියක්
2025 මැයි මස 06 675 0

බෞද්ධ පුරා වස්තු 300 කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුව වෙන්දේසි කිරීම නතර කරන ලෙසත් එම පුරා වස්තු නැවතත් ඉන්දියාවට බාරදෙන ලෙසත් දන්වමින් ඉන්දියාවේ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 753 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 193 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1234 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site