IMG-LOGO

හාලිඇළ අලි කන්තෝරුවට කළුතෙල්

එක්සත්ජාතික පක්ෂයේ හාලිඇළ නගර කාර්යාලයට තෙවැනි වරටත් කළුතෙල් ගසා ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත.

හාලිඇළ ආසන සංවිධායක ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා පැවසුයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව සහිත නාම පුවරුව සවිකළ දිනයේම කළුතෙල් ගසා ඇති බවයි.

 

 

 

 



අදහස් (0)

හාලිඇළ අලි කන්තෝරුවට කළුතෙල්

ඉසුරන්දි Monday, 03 November 2014 08:22 AM

තාර මිල අඩු නිසා ඉස්සරහට තාරවලින් තමයි කන්න වෙන්නේ. (බ)

:       0       0

දිලීප Sunday, 02 November 2014 06:56 AM

ඕවා බයට කරන වැඩ (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Sunday, 02 November 2014 11:07 PM

අපේ රටේ මේ දේශපාලන පළිගැනීම් කවදාද නවතින්නේ? (නි)

:       0       0

රෝහණ Monday, 03 November 2014 10:52 AM

සඳහන් කළ යුතු දේවල් තිබුනත් නොකර සිටිමි. මොකද කිව්වොත් ලංකාදීප කතෘ තුමා මගේ අදහස් චෝදනා සහ යෝජනා පල නොකරන නිසා. නමුත් මේක බුදුන්ගේ දේශය බව පමණක් මතක තබා ගත යුතුයි. (නදී)

:       0       0

රොකී Sunday, 02 November 2014 09:33 AM

තාර වලත් මිල අඩු කෙරුවනේ. තව තව ප්‍රාතිහාර්ය ළඟදීම බලා ගන්න පුළුවන් වේවි!මේකට තමයි සුපිරි "පඡාතන්ත්‍ර" වාදය කියන්නේ!(දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 03 November 2014 03:57 AM

ආණ්ඩුව බය රනිල් මහත්තයට මිසක් එක්සත් ජාතික පක්ෂයට නොවෙයි. ඔය හෙට අනිද්දට ආණ්ඩුවට යනවා කියන ජනතා ද්‍රෝහියොත් ජනතාව මෙදා සැරේ ගෙදර යවනවා සිකුරුයි. (නදී)

:       0       0

ඩයස් Sunday, 02 November 2014 12:08 PM

තාරවල මිළ අඩු කළ නිසා වෙන්න ඇති (නදී)

:       0       0

ඩීන් Monday, 03 November 2014 05:57 AM

ආණ්ඩුව බය රනිල් මහත්තයට මිසක් එක්සත් ජාතික පක්ෂයට නොවෙයි. ඔය වගේම ගැහැව්වා චන්ද්‍රිකාගේ කාලයේත්. එක් අවස්ථාවක චන්ද්‍රිකාත් පැරද්දුවා මතකද. ඒකම 2015 වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1761 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 573 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 667 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site