
(සමන් පාලිත නානායක්කාර )
හාලිඇල ස්ප්‍රීන්වැලිවත්ත අංක පහ කොටස ප්‍රදේශයේ අද( 20) දහවල් සිදුවූ නායාමක් හේතුවෙන් එහි අවදානම් කලාපයේ පදිංචි පවුල් දහයක් ආරක්ෂිත පියවරක් වශයෙන් ඉවත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මෙසේ ඉවත්කර ඇත්තේ ස්ප්‍රීන්වැලි වත්ත අංක 5 කොටසේ අංක හතර නිවාස පේළියේ පදිංචිව සිටි පවුල් දහයකි.
නිවාස පේළිය යටින් ඇති ඉවුර නාය යාමක් සිදු වී ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එම ස්ථානය පරීක්ෂාකිරීමට නියමිත බවත් එම ආයතනය ලබා දෙන නිර්දේශයන් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හාලිඇල නාය යාමක්:පවුල් 10 ක් ඉවතට