IMG-LOGO

හොර සහතිකෙන් පොලිස් කූඩුවේ

සිය තනතුර ස්ථිර කර ගැනීමට බොරු තොරතුරු සහිත අධ්‍යාපන සහතිකයක් දුන් බව කියන ග්‍රාම නිලධාරිනියක ගම්පහ කොට්ඨාෂ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු   අත්අඩංගුවට ගනු ලැබූහ. එම ග්‍රාමනිලධාරිනිය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන හොරන්පැල්ලේ පදිංචි දෙදරු මවකි.



අදහස් (0)

හොර සහතිකෙන් පොලිස් කූඩුවේ

පද්මසිරි Tuesday, 20 November 2012 12:05 PM

ඔය හැම දෙයකටම වැරදිකරුවන් වෙන්නේ මොනවත් කරගන්න බැරි අහිංසකයෝ විතරයි.. මම දන්න කෙනෙක් ඉන්නවා.. එයාට තියන්නේ බොරු ආචාර්ය උපාධියක්.. ඔය යස අගේට එයා ආචාර්ය පට්ටම ගහගෙන ඉන්නේ.... (ස)

:       0       0

සකල බුජන් Tuesday, 20 November 2012 12:10 AM

අනේ කර ගත්ත විපතක මහත. දෙයියෝ සාක්කි

:       0       0

ජීව Tuesday, 20 November 2012 12:29 AM

එතකොට මෙච්චර කාලයක් සේවය කෙරුවෙත් හොර සහතික වලින්ද? සමහරවිට කවුරුහරි ඊර්ෂ්‍යායාවට ගහපු පෙත්සමක් ද දන්නෙ නැහැ.පවු අහිංසක ගෑණුකෙනා. (නි)

:       0       0

බන්දුල රත්නායක Tuesday, 20 November 2012 01:16 AM

කවුද දන්නේ ඉදිරියේදි මහජන නියෝජිතයෙක් වෙන්න අදහසක් තිබුණද කියලා. (ත)

:       0       0

මාධවී Tuesday, 20 November 2012 01:28 AM

අයියෝ සල්ලි

:       0       0

උදයංග Tuesday, 20 November 2012 01:02 PM

මන්ත්‍රී ලේඛණයෙන් රැකියාව ගත්ත කෙනෙක් වෙන්න ඇති (ස)

:       0       0

සුනන්ද Tuesday, 20 November 2012 03:55 AM

පනාගොඩ ඉතාලී එද්දිත් ඔය තානාපති කාර්යාල වලට දුන්නා කිව්වේ ඔය ජාතියේ එව්වාද ?

:       0       0

අජිත් Tuesday, 20 November 2012 06:36 AM

අයියෝ සුළු දෙයක්. සහතික මුකුත් නැතිව ආරාචර්යලා වෙලා ඉන්නේ. (ත)

:       0       0

චාමලී Tuesday, 20 November 2012 07:16 AM

එතකොට මෙච්චර කාලයක් සේවය කෙරුවෙත් හොර සහතික වලින්ද? (නි)

:       0       0

කෝසල Tuesday, 20 November 2012 07:45 AM

රැකියාව හරියට කරන්න පුලුවන්නම් සහතික මොනවා කරන්නද? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 20 November 2012 07:47 AM

මේක ප්‍රශ්නයක් නොවෙයි. ඔය හොර සහතික ගත්ත අය අගේට ප්‍රසිද්ධියෙන් ඉන්නේ. කෝ නඩු? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 20 November 2012 08:14 AM

හාල්මැස්සෙක් අල්ලලා. (නි)

:       0       0

සරත් Tuesday, 20 November 2012 08:38 AM

හාල්මැස්සෙක් නෙමෙයි අමිල කූනිස්සෙක් අහුවෙලා තියෙන්නේ (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 20 November 2012 08:41 AM

පහත් තැනින් යයි ගලා ජලේ.............. මෙයාගේ හැකියාවට රැකියාව දුන්න නම් හරි (ස)

:       0       0

රංග Tuesday, 20 November 2012 09:39 AM

අපේ ලංගම ප්‍රධාන කාර්යාලයේත් ඉන්නවා ඔහොම තනතුරු ගත්ත ලොකු මහත්තයෙක්. කිසි ප්‍රශ්නයක් නැතුව ඔය අගේට ඉන්නේ(ස)

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 20 November 2012 10:20 AM

අල්ලලා දාන්න ඕක, කොච්චරනම් අය ඉන්නවද මේ වගේ හොරට තනතුරු දරන (ස)

:       0       0

ලලිත් Tuesday, 20 November 2012 10:48 AM

එතකොට මේ පත්වීම දීපු කෙනාට තියෙන සහතිකේ මොකද්ද ?? කොහොමද පත්වීම දුන්නේ ?? මුදලට දීපු රැකියාවක්ද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site