රුපියල් දහසේ හොර නෝට්ටු පහලොවක් සහ රුපියල් පන්දහසේ හොර නෝට්ටුවක් වත්තල පෞද්ගලික බැංකුවකට තැන්පත් කිරීමට ගෙන ආ කාන්තාවන් තිදෙනෙකු හා පිරිමියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් කැළණිය, බොරැල්ල හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොර සල්ලි සමග ගෑණු තිදෙනෙක් සැකපිට
බන්දුල-කටාර් Sunday, 17 February 2013 02:11 AM
දැන් ලංකාව කොච්චර දියුණුද? අපරාදේ මහ බැංකුව සල්ලි අච්චු ගහන්න වෙහෙසෙන්නේ.(නදී)
ලලිත්-කටාර් Saturday, 16 February 2013 06:38 PM
අගර දගර නාරිලතාවන්ගේ බැල්මට බැංකු නිලධාරීන් රැවටිලා නැති පාටයි. (නි)