රුපියල් දාහේ හොර නෝට්ටු 48ක් සමග තරුණයෝ දෙදෙනෙක් පැල්මඩුල්ල පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. බදුල්ලේ පදිංචිකරුවන් බව කියන මේ දෙදෙනා ත්‍රිරෝද රියකින් පැමිණ කඩවලට ගොස් හොර සල්ලි මාරුකරමින් සිටිය දී පැල්මඩුල්ලේ පිරිසක් විසින් අල්ලාගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
259
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර සල්ලි මාරු කරන්න පැල්මඩුල්ලට ඇවිත්
සකලබුජන් Friday, 25 May 2012 12:22 PM
කේන්දරේ අපලයක් තිබුණා ග්‍රහ මාරුවක් වෙන්න ඇති ..
සිරිනාත් දයානන්ද Friday, 25 May 2012 12:30 PM
රටේ පවතින ආර්ථිකය තමයි .
රජිත් Friday, 25 May 2012 12:35 PM
කෝ එක සල්ලි ගහපු මැෂින් එක්ක ඇල්ලුවද? ඕව අනුමත කරන්න බෑ කොල්ලනේ
හොරා Friday, 25 May 2012 12:39 PM
මේක තමයි දියුණු වෙන්න තියන හොදම ක්‍රමය.....තව අච්චු ගහන්න ..................
රාජපක්ෂ Friday, 25 May 2012 12:43 PM
දැන් මේ වගේ අයට මොකද කරන්නේ . ඇපදීල එළියට ආවහම ආයේ හොඳට කරයි .මෙයාලව ජීවිත කාලෙටම හිරේ යවන්න තිබුණනම් හරි.......?
අමිල කටුනායක Friday, 25 May 2012 12:46 PM
දැන් ඉතින් පොලිස් මඩුල්ලට උත්තර දෙන්න වෙයි...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 25 May 2012 01:09 PM
අනේ මේ තරුණ දරුවෝ ජීවත් වෙන එක අමාරු නිසාද මේ වගේ වැඩ කරන්නේ. හොර සල්ලි අච්චු ගහන එකත් හොරකමට අයිති දෙයක්. නමුත් මතක තබා ගන්න හොරකම් කිරීමට දුප්පත්කම සමාවට කාරණයක් නොවන බව.ඒකෙන් වෙන්නේ දුප්පත්කම ඇති වෙන්න තියෙන තියෙන ප්‍රවණතාවය වඩාත් වැඩිවෙන එකම විතරයි.මේක හරියට පිපාසෙට ලුණු වතුර බිව්වා වාගේ.බොන වෙලාවට විතරක් හොඳයි වාගේ පෙනුනට පස්සේ තිබහ කලින්ටත් වඩා වැඩියි.දුප්පත්කමට වැරදි දේ කිරීමත් මීට සමානයි.
ශ්‍රීනාත් Friday, 25 May 2012 01:52 PM
මේ වගේ අයව මුළු ජීවිතේටම හිරේ යවන එක අපරාදයක්.වැරදි නිවැරදි කර ගන්න අවස්ථාවක් දිය යුතුයි නේද?
බන්ගලියා Friday, 25 May 2012 01:57 PM
දුප්පත්කමත් මොකක්ද නැති මොකාද වගේ කියනවනේ ....
රොෂාන් Friday, 25 May 2012 02:24 PM
මහ භාණ්ඩාගාරය හිස්නේ.ඉතිං ඒක නිසා වැඩ පටන් අරන්
රජිත් Friday, 25 May 2012 02:31 PM
ආචාර්ය තුමෝ, 77න් පස්සේ අපේ රටට උණේ 18 වංගුවට වෙච්ච දේ කියලා නැණ ගුණ තියෙනව නම් තේරුම් ගන්න