IMG-LOGO

හොර සල්ලි මාරු කරන්න ගෑණුත් යති

වන්දනාකරුවන් ලෙස තන්තිරිමලේට ආ පිරිසක් රුපියල් දාහේ හොර නෝට්ටු මාරු කරද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගැහැණු දෙදෙනකු ඇතුළු හත් දෙනෙකු කොට්ටාව, රාජගිරිය, එප්පාවල හා සාලියපුරයෙන් එහි ගොස් ඇතැයිද හොර නෝට්ටු දහයක් හා හොර නෝට්ටු මාරු කැර ලබාගත් හැත්තෑදහසකට අධික මුදලක්ද ඔවුන් පැමිණි ත‍්‍රිරෝද රියද අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

හොර සල්ලි මාරු කරන්න ගෑණුත් යති

අමිල Wednesday, 06 June 2012 05:15 PM

මෙයාලා මාර වන්දනාවක්නේ කරන්න ඇවිත් තියෙන්නේ

:       0       0

නිශාඩ් Thursday, 07 June 2012 08:44 AM

පිස්සු වැඩිවෙන සඳ...

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 06 June 2012 12:45 PM

හොද ගේමක් දීල තියෙන්නේ.මට හිතෙනවා මීට පෙරත් නගර කිහිපයකම මේ වැඩේ කරල ඇති..

:       0       0

රම්සි Wednesday, 06 June 2012 07:41 PM

ඒකනේ කියන්නේ දැන් ගෑණුන්ට සම තැන කියලා

:       0       0

වසන්ත රත්නායක Wednesday, 06 June 2012 02:29 PM

හොරකමට ගෑණු පිරිමි භේදයක් නෑ.....

:       0       0

කැලුම් ඕමානය Wednesday, 06 June 2012 11:10 PM

නෑ නෑ ඔය හොර ගෑනු

:       0       0

Wednesday, 06 June 2012 10:42 PM

අනේ හාමුදුරුවනේ පඩුරු ටිකත් චෙක් කරල බලන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 31 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2165 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 672 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site