හොර නේට්ටු 22 ක් සමඟ පවුලක්ම සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය කියයි.
වේයන්ගොඩ පැත්තේ සිට වෑන් රියකින් පැමිණි මව(47), දියණිය(18), පුතා(07) සහ බෑනා මේ පිරිසට අයත් බවත් එළවළු ගැනීමට රුපියල් 2000 ව්‍යාජ නෝට්ටුවක් දී ඇති බවත් පොලීසිය පවසයි.
රුපියල් 2000 හොර නෝට්ටු 20 ක් සහ රුපියල් 1000 සේ හොර නෝට්ටු දෙකක් මොවුන් ලඟ තිබී ඇත.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
හොර සල්ලි පවුලක්ම සැකපිට
ගිහාන් Monday, 28 July 2014 11:12 AM
කෝ තාත්තා.? (අ)
ගගන Monday, 28 July 2014 04:33 AM
අවුරුදු 7 එක්කනා තමයි මේක මෙහෙයවලා තියෙන්නේ (නදී)
ලුම්බිණි Monday, 28 July 2014 05:04 AM
දැන් දැන් හොර නෝට්ටු අහුවෙන විදියට පෙනෙන්නේ මේක බොහොම ප්‍රචලිත දෙයක් බවයි. රට පිරිහීමේ තව ලක්ෂණයක්. (අ)
පිටබැද්දර ජයා Monday, 28 July 2014 06:09 AM
රට කරවන කට්ටිය කෝටි ප්‍රකෝටි ගණන් ගහන කොට පොඩි එවුනුත් බලනවා මොකක් හරි ගැජමැටික් එකක් දාල ඉක්මනට දියුණු වෙන්න , එතැනදී අසම්මතද , අසංවරද , නීතිවිරෝධීද කියල හිතන්නේ නැහැ .(අ)
ධම්ම Monday, 28 July 2014 07:09 AM
මේ හොර නෝට්ටු අච්චු ගහන හැටියට ලංකාවේ හොඳ නෝට්ටු දැන් නැතිවත් ඇති මගේ හිතේ.(අ)
දිලනි Monday, 28 July 2014 01:54 PM
මෙගොල්ලොත් කියාවි , අනේ අපි දන්නේ නැහැ බිස්නස් එකකින් ලැබෙන්න තිබුණමුදලක් අදාළ කෙනා දුන්න. අපි ඒ සල්ලි ටික එහෙමම අරන් එළවලු කඩේට ආවා කියලා. (අ)
ලාල් Monday, 28 July 2014 08:03 AM
ලොකු ලොක්කෝ අධර්මිෂ්ඨ වෙනකොට ජනතාවත් වැරදි මාර්ගයේ ගමන් කරන එක පුදුමයක් නොවේ. (නි)
සත්‍යයා Monday, 28 July 2014 08:37 AM
හොර සල්ලි ගහලා සමාජයේ ඉහළටම නැගලා ජනතාවට මාරයන් වූ පියෙක්, බිරිඳක්, පුතෙක් හා දුවෙක් මගේ මතකයට නැඟෙනවා. (නි)
සඳුන් පෙරේරා Monday, 28 July 2014 10:13 AM
"කවුරුත් හොර වැඩ කරන එකේ අපිත් කරමු" කියලා හිතන්න ඇති. වැරැද්දකුත් නෑ වගේ. (අ)