IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


හොර සල්ලි ප්‍රශ්නය තවත් දුර දිගට

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණියට දුලාංජලී ජයතිලක රුපියල් විසි ලක්ෂයක හොර සල්ලි දුන් බව කියන ඇඟළුම් විධායකයාගේ ලැප්ටොප් පරිගණකය, බැංකු ගිණුම් හා කම්හල සෝදිසි කිරීමට රහස් පොලිසියට දන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ලැප්ටොප් පරිගණකය හා ප්‍රින්ටරය පරිගණක විශේෂඥයන්ට පෙන්වා එයින් ඊට පෙර ද හොර සල්ලි මුද්‍රණය කර ඇත්දැයි සොයා බැලීමට පොලිසියට උපදෙස් දී ඇත.

ඔහුගේ බැංකු ගිණුම්වල ඇති මුදල් ගැන සොයා බැලීමට නියමිතය.



අදහස් (0)

හොර සල්ලි ප්‍රශ්නය තවත් දුර දිගට

අමී Friday, 28 March 2014 12:15 AM

දැන් ඉන්න අයගේ නම් කියනවා නම් හිටපු අයගේ නම කිව්වටත් කමක් නැහැනේ... (නි)

:       0       0

මංජු ශ්‍රී Friday, 28 March 2014 06:12 PM

දැන් ඉන්න අයට මොකටද හොර සල්ලි? සමහරු එයාලගේ මුණුබුරන්ගේ මුණුබුරන්ටත් හම්බ කරලා ඉවරයි (නි)

:       0       0

භානු Friday, 28 March 2014 01:36 AM

බඩගින්නේ මැරුණත් අකටයුතුකම් කරන්න එපා කියල අපේ දෙමව්පියෝ අපිට කුඩා කාලයේ සිටම කියා දුන්නා . මේ මිනිස්සුන් ගේ ක්‍රියා වලින් පෙන්නේ ඔවුන්ගේ දෙමව්පියන් ගේ පැවැත්ම.! (දී)

:       0       0

සුජිත් Friday, 28 March 2014 05:00 AM

අපිත් හොර සල්ලි භාවිතා කරලා ඇති මොකද අපි දන්නවාද මේවා ඇත්ත ඒවාද හොර ඒවාද කියලා (දී)

:       0       0

සුසන්ත Friday, 28 March 2014 05:58 AM

මේ විදිහට සමාජය තුල හොර සල්ලි මොනතරම් අපිටම හමු වෙලා ඇතිද (දී)

:       0       0

ශක්ති Thursday, 27 March 2014 08:45 PM

හිටපු ජනාධිපතිගේ නම භාවිතාකර මෙම ප්‍රශ්නය උලුප්පා දැමීම සුදුසු නැත. වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම දඩුවම් දියයුතුයි. සිදුවන අකටයුතුකම් පෙන්වා දීමේදී ද වගකිවයුත්තා කාගේ කවුද යන්නද සඳහන් කිරීම වැදගත්ය. සැමට සමව සළකමු. (නි)

:       0       0

භානු Friday, 28 March 2014 02:19 PM

මේවා හැම පාලකයෙකුගේ ම දරුවන් ට හොඳ පාඩම්. (ස)

:       0       0

ග්‍රිෂාණි Thursday, 27 March 2014 09:33 PM

මුද්‍රණ යන්ත්‍රයක් පරීක්ෂා කොට එයින් මීට පෙර මුද්‍රණය කළේ මොනවාද යන්න සෙවිය හැකිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 736 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 510 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site