(යොහාන් භාසුර)
මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇළවීමේ ජාවාරම කළ මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නිර්දේශ කළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ව්‍යාජ ස්ටිකර් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස සහ නියම මත්පැන් හදුනාගැනීමට කිව්.ආර්. තාක්ෂණයෙන් ජංගම යෙදවුමක් ඉක්මණින් හඳුන්වා දෙන ලෙසත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නිර්දේශ කළ බව ද එම නිලධාරියා කීය.
ව්‍යාජ ස්ටිකර් ඇළවූ මත්පැන් බෝතල් 44,000 කට වැඩි සංඛ්‍යාව වෙනුවෙන් එක සමාගමකින් රුපියල් කෝටි 4 කට ආසන්න දඩයක් අය කර ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර ස්ටිකර් මත්පැන් බලපත්‍ර අහෝසි කරන්න
බෙබා Saturday, 09 September 2023 06:18 PM
සංස්ථා (DCSL) අරක්කුවල ස්ටිකර් ඇත්තේම නෑ. ඇයි ඒ? ලංකාවේ වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ සංස්ථා ගල් අරක්කු...