මීගමුව කොච්චිකඩේ මගියකු අරාබියේ සිට ගුවනින් රැගෙන ආ සිගරට් තොගයක් අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
එහි වටිනාකම රුපියල් ලක්ෂ හතරකි
2025 දෙසැම්බර් මස 16
47
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
608
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොර සිගරට් රේගුවේ හිරවේ
වරුණ Monday, 29 April 2013 09:24 AM
ඔය ටිකටත් ස්ප්‍රීතු වලට වෙච්ච දේම වෙයිනේ දෙකක් නැහැ අස්චාර්ය.(නදී)
සංජීව තුසාර ගමගේ Sunday, 28 April 2013 09:49 PM
රේගුවේ මහත්වරුන්ට හොරෙන් එන හොර ලෙඩ්ඩු එහෙම අල්ලන්න බැරිද ? එහෙම වුණානම් කොච්චර හොර සිංගප්පූරු ලෙඩ්ඩු අල්ලන්න වෙනවද ? (ස)
නෙතුමි Monday, 29 April 2013 10:55 AM
සිගරට් අපේ රටට ඕනෑ දෙයක් නෙමේනේ. මේවායේ ප්‍රතිවිපාක වලින් පෙනෙයි ඉදිරියට ආසියාවට පෙන්නන්න යන අයිශ්චර්යයේ තරම .. (නි)
සිල්වා Monday, 29 April 2013 12:10 AM
වැඩේ නරකම නැහැ. ලොකු අය එනකොටත් ඔය විදියටම සෝදිසි කළා නම් තමයි නේද හොද? (නි)