IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හොර වවුචර් ගහලා පානදුරේ බෙදලා

එක්තරා ජන කොට්ඨාසයක උත්සවයක් වෙනුවෙන් පෞද්ගලික සමාගමක් පානදුර පළාතේ බෙදා දුන් රුපියල් දහසේ වවුචර්වලට සමාන වවුචර්පත් මුද්‍රණය කර එම සමාගමේ නියෝජිතයන්ගෙන් රුපියල් දහස් ගණන් මුදල් වංචා කළැයි කියන තිදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.

එම මුදලින් ගත් රන් අභරණ ඇතුළු බඩු මුට්ටුද ඉතිරි මුදල් තොගයක්ද සොයාගෙන ඇත.

අත් අඩංගුවට ගත් පිරිස අතර එම සමාගමේ සේවකයකුද සිටින බව පොලිසිය පවසයි.

 

 

 

 



අදහස් (0)

හොර වවුචර් ගහලා පානදුරේ බෙදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site