IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හොර වෙබ් අඩවියකින් සල්ලි ගරලා

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියා රැකියා දෙන බව කියමින් 97 දෙනකුගේ රුපියල් දෝකෝටියක් පමණ වංචා කළැයි කියන අඹුසැමි යුවළක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් 11 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

දර්ශන උදාන නොහොත් මොහොමඩ් මසීම් හා ඔහුගේ බිරිඳ සිත්ති නම්ජා නිලබ්දීන් එසේ රිමාන්ඩ් කැරුණු දෙදෙනාය.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කළ බව කියන තරංග පෙරේරා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.

 

 



අදහස් (0)

හොර වෙබ් අඩවියකින් සල්ලි ගරලා

මනෝජ්-සාජා Monday, 09 June 2014 08:14 PM

මාර ස්වයන් රැකියාවක්නේ සිංහල නමකින් පෙනී ඉදල කරලා තියෙන්නේ. (නදී)

:       0       0

කසුන් Monday, 09 June 2014 02:39 PM

මෙච්චර මේවා ගැන දැනුවත් කරද්දීත් මිනිසුන් අහුවෙන එකනේ පුදුම (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 09 June 2014 02:41 PM

මම නම් කියන්නේ මේවට අහුවෙන අයටයි පළමුව දඩුවම් දියයුත්තේ කියලා (නි)

:       0       0

අසේල Monday, 09 June 2014 03:12 PM

අදාළ අමාත්‍යාංශයෙන් මේ සම්භන්දව මොකද්ද ප්‍රකාශ කරන්නේ (දී)

:       0       0

නයෝමි Monday, 09 June 2014 03:11 PM

තාක්ෂනනේ පලවිපාක, තාක්ෂනය 100% දියුණු වෙනකොට මතක තියා ගන්න සමාජය 100% පරිහානියට පත්වන වග (දී)

:       0       0

මධු Monday, 09 June 2014 03:23 PM

සයිබර් අවකාශයේ වංචා (දී)

:       0       0

රොහාන් Monday, 09 June 2014 03:46 PM

gov.lk domain එක හැම රාජ්‍ය ආයතනයක්ම භාවිත කරා නම් ඉවරනේ (දී)

:       0       0

අනුර Monday, 09 June 2014 03:51 PM

වංචාව නම් වැරදියි, නමුත් හැකියාව අගය කරනවා (දී)

:       0       0

වීරසිරි Monday, 09 June 2014 03:57 PM

දැඩි දඩුවම් දිය යුතු දෙන්නටම (දී)

:       0       0

සරත් බණ්ඩාර Monday, 09 June 2014 03:58 PM

හොර සමර් විසා කොළ හදපු අයදැන් ලංකාවේ .බලාගෙන (දී)

:       0       0

නලීම් Monday, 09 June 2014 04:21 PM

මොකටද ඇප දුන්නේ ???????????? (දී)

:       0       0

සිසිර Monday, 09 June 2014 04:53 PM

මේවගේ දේවල් හැමදාම ඇහුවත් හැමදාම අහු වෙනවා (දී)

:       0       0

ජනිත දිසානයක Monday, 09 June 2014 05:14 PM

මෙම වෙබ් අඩවියට තවමත් ඇතුළත් විය හැකිද? එසේ නම් එය අවලංගු කළ යුතුයි (නි)

:       0       0

මිලානො ජයන්ත Monday, 09 June 2014 05:18 PM

ලංකාවෙ මිනිස්සු හරිම දක්ෂයි, කපටිකමින් අනිත් මිනිහට මොනවා වුණත් තමන් මුදල් ලබාගන්න. (නි)

:       0       0

ගයානි Monday, 09 June 2014 05:24 PM

වෙනදා වගේ තනියම නෙමෙයි දැන්, ජෝඩු දමාගෙන වංචා කරන්නේ. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 09 June 2014 06:44 PM

ඉතින් කාවද දැන් විශ්වාස කරන්න පුලුවන්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site