මේ දිනවල සූර්යයා ශ්‍රී ලංකාවට මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පෘථිවිය සූර්යයාට අංශක 23.5 ක් ඇලව පිහිටීම හේතුවෙන් හිරු අප රටට මුදුන් වන්නේ එක් වර්ෂයකදී දෙවතාවක් පමණි. ලබන 14වැනිදා දක්වා මෙය සිදුවේ. මාර්තු 21 වැනිදා සමකයට මුදුන්ව පිහිටි සූර්යයා අප්‍රේල් මුල් සතියේ ශ්‍රී ලංකාවට මුදුන් වීම සාමාන්‍ය සිදුවීමකි. අද දහවල් 12.13 ට පමණ වස්කඩුව, පැල්මඩුල්ල හා ඕකන්ද යන නගරවටල හරියටම කෙලින් හෙවත් ලම්බකව සූර්යයා පිහිටනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පොළවේ සිට කිලෝ මීටර කෝටි 15ක් දුරින් පිහිටි සූර්යයා යළි ශ්‍රී ලංකාවට මුදුන් වන්නේ සැප්තැම්බර් මුල් සතියේය.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිරු ලංකාව උඩින්
රංගා ශානි Friday, 06 April 2012 12:41 PM
අපටත් දවසක හිරු පායනවා කියන්නේ ඇත්ත තමයි එහෙනම්.
සදු Friday, 06 April 2012 02:25 PM
හිරු උඩින් එන්නේ නැතිව බිමින් එන්න ද ?
ප්‍රදීප් පතිරණ Friday, 06 April 2012 07:34 PM
මට තියෙන ප්‍රශ්ණය තමයි හිරු ප්‍රදේශ තුනක තියෙන නගර කිහිපයකට ලම්භක වුණේ කොහොමද කියන එක. මේ ගැන විද්‍යාත්මක තත්වය විශේෂාංගයක් විදිහට සති අන්ත පත්තරේ ලිපියකට පළ කලොත් නරකද? මේ දවස් වල තැඹිලි වෙලෙන්දන්ට නම් ජය පාටයි. රස්නෙට මිනිස්සුන්ට ගොඩක් පිපාසෙ දැනෙන නිසා.
අලිබබා Friday, 06 April 2012 10:08 PM
සදුන් ළමය කියන කතාවත් ඇත්ත තමයි. හැ:හැ:හැ: