IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හොර රඟපෑමට ගිය නළුවාට ‘‘විදුලි සැර”

බස්නාහිර පළාත් සභාවට තරඟකර පරාජය වූ නළුවකුගේ නිවසට හොරෙන් විදුලිය ගෙන ඇතැයි විදුලි බල මණ්ඩල වැටලීම් අංශය කියයි. ඔහු වෙනුවට සමීප නෑයකු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

හොර රඟපෑමට ගිය නළුවාට ‘‘විදුලි සැර”

චමින්ද Sunday, 14 September 2014 06:17 AM

සමීපතම නෑයා බිරිදද.....? (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Monday, 15 September 2014 03:31 AM

කවුද මේ නළු අප්පුහාමි? (නි)

:       0       0

ධනුක Sunday, 14 September 2014 07:03 AM

මොකද නෑයෙකු ඉදිරිපත් කරන්නේ ? තමන්ගේ නම හෙළි වුනොත් රඟ පෑමෙන් ලබා ගත් කීර්ති නාමය පලුදු වේවි කියල හිතලද ? (නදී)

:       0       0

පියුම් Sunday, 14 September 2014 07:21 AM

කව්ද මේ නළුවා? (නදී)

:       0       0

ඩොනල්ඩ් Sunday, 14 September 2014 07:52 AM

නළු බට්ටෙක් වගේ. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 14 September 2014 07:54 AM

ඕක ඉතින් නළුවට විතරක් පොදු දෙයක් නෙමෙයිනේ. රටේ අස්සක් මුල්ලක් නෑර සෝදිසියක් දැම්මොත් තව මේ වගේ කොච්චර නම් දේවල් හොයාගන්න පුලුවන්ද වේවිද. (නදී)

:       0       0

කලීල් Sunday, 14 September 2014 07:56 AM

මේකත් රඟපෑමක් තමයි (නදී)

:       0       0

රංජිත් Monday, 15 September 2014 04:48 AM

එක්කෙනෙක් ඉන්නවා මිනිහා කරන්නේ අපේ සංස්කෘතිය හොරකම් කරන එකයි. (නදී)

:       0       0

ධම්ම Sunday, 14 September 2014 08:24 AM

ඔක්කොම නළුවෝ නිසා මේ නළුවා හඳුනා ගන්න අමාරුයි. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 15 September 2014 05:56 AM

මෙයා කවුද කියල හිතාගන්න පුළුවන් ඉඟියක් දුන්නානම් (දිල්)

:       0       0

මෙවන් Sunday, 14 September 2014 09:54 AM

මේ නළුවා කවුද කියල දැන ගන්න මහජනතාවට අයිතියක් තිබෙනවා. සමහරු නළුවෝ කියාගන්න කට්ටිය කරන්නේ නීති විරෝදී විතරක් නෙවෙයි සදාචාර විරෝධී වැඩ. මුදල් වංචා, සොරකම් විතරක් නෙවෙයි අනුන්ගේ නෝනලා උස්සගෙන යාම පවා. ඒ නිසා ඔවුන්ගේ සමාජ විරෝධී වැඩ හෙළි විය යුතුයි. (නදී)

:       0       0

රණතුංග Sunday, 14 September 2014 10:39 AM

මාධ්‍යයේ වගකීමක් මෙවැනි පුද්ගලයන්ගේ නම් හෙළි කිරීම. (නදී)

:       0       0

බිනර Sunday, 14 September 2014 10:46 AM

අපිටත් පුලුවන්ද ලගම නෑයෙක් අපි වෙනුවෙන් උසාවියට යවන්න (නදී)

:       0       0

චමින්ද Sunday, 14 September 2014 10:59 AM

සංවර්ධිත රටවල මාධ්‍ය හැසිරෙන ආකාරයට, අපේ රටේ මාධ්‍යටත් හැසිරීමට නිදහසක් තිබෙනවා නම් කොතරම් සුන්දරද.......? (ස)

:       0       0

කුෂාන් Sunday, 14 September 2014 11:24 AM

මෙයාගේ නම මෙච්චර හංගන්නේ මොකද ? (ස)

:       0       0

මලික් Monday, 15 September 2014 09:20 AM

මෙයා නිවේදනයටත් සම්බන්ධයි නේද ? (අ)

:       0       0

අනුරාධ Monday, 15 September 2014 11:41 AM

මට නම් පේන්නේ, නළු බට්ටා කඩේ යන එක්කෙනෙක් වගේ. (නදී)

:       0       0

ඉසබ්දීන් Sunday, 14 September 2014 04:56 PM

නලුවා කව්ද? (නදී)

:       0       0

දයා අළහකෝන් Sunday, 14 September 2014 07:09 PM

නම හෙළිකරනවා නම් තමයි හොඳ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site