සිංගප්පූරුව, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ප්‍රංශයේ රැකියා සඳහා යවන බව කියමින් ශ්‍රී ලාංකිකයන් 240දෙනකුගෙන් රුපියල් ලක්ෂ 150ක් පමණ වංචා කළැයි කියන කොල්ලුපිටියේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය ගම්පොළ ව්‍යාපාරිකයෙක් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ බුද්ධි හා මෙහෙයුම් කාර්යංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. වසර නවයක් තිස්සේ පොලිසිය හා කට්ටි පනිමින් සිටි මොහු කිසිවකුට රැකියා සපයා දී නැතැයි ද උසාවිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කැර තිබිය දී ව්‍යාජ ගමන් බලපත්‍රයක් හදාගෙන මලයාසියාව, සිංගප්පූරුව, මාලදිවයින හා ඉන්දියාවට ද ගොස් ඇතැයි පොලිසිය පවසයි. 2003 සිට කොල්ලුපිටියේ හා පේරාදෙණියේ පූජක වෙසින් සැඟවී සිට ඇතැයි ද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර රැකියා කප්පිත්තෙක් අල්ලයි
අලිබබා Thursday, 19 April 2012 07:04 PM
කවුරැන් වුනත් පුජකවරයෙක්නේ? ඇමතිවරයෙක් නෙමෙයිනේ?
අලි ජේමිස් Thursday, 19 April 2012 08:18 PM
හැම ආගමකම පූජකයන්ව ලියාපදිංචි කරන්නවෙයි වගේ ඉස්සරහට.