කහතුඩුව පොලීසිය පාරේ ගිය යතුරු පැදියකට සංඥා කළේය.යතුරුපැදිකරු නොනවත්වා ගියේය. පොලීසිය එම අංක පිළිබඳ තොරතුරු මොටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයයෙන් ලබා ගත්තේය.
ඒ අනුව මිනුවන්ගොඩ ව්‍යාපාරිකයෙක් පොලීසියට කැඳවීය.ඔහු පැවසුයේ තමාට කිසිදු වාහනයක් නැති බවයි.
පොලීසිය යළිත් මොටර් රථ දෙපාර්තමේන්තුවෙන් වීමසීය. එවිට ද ලැබුණේ කලින් විස්තරමය.
වෙනත් පුද්ගලයකු නමින් යතුරුපැදියක් ලියාපදිංචි කර ඇති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයයි.
2025 දෙසැම්බර් මස 18
356
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර යතුරුපැදිකරු පැන යයි
ෂෙරිෆ් Thursday, 31 July 2014 02:16 PM
අපේ රටේ ජනතාවගෙන් බහුතරය හොරු,(අ)
පී.බී.ප්‍රේමනන්ද Thursday, 31 July 2014 03:21 PM
වාහනයක් ලියාපදිංචි කරන් ඡායාරූප ඉදිරිපත් කරන්න ඔනේ නේද ඡායාරූපයෙන් සොයාගන්න පුළුවන්නේ කවුද කියල (අ)
පාලිත Thursday, 31 July 2014 04:07 PM
මෙවැනි කථා අපට අසන්නට ලැබෙන්නට හේතු සොයා බැලීමට කාලය නේද මේ? ඒත් සොයා බලන්නට අපි කවුද? වැරදි කරන වුන් සැමදාම නිදහසේ. නැතිනම් හිරගත වී මීට වඩා දෙයක් කරන හැටි අළුතින් හමුවූ එවැනිම තව අය සමග සැලසුම් කරනවා. වැරැද්ද කාගේ ද? කොතන ද? (නදී)
චමින්ද Thursday, 31 July 2014 08:19 PM
අපි මීට කලින් දවසකුත් සාකච්ඡා කළා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගැන මෙම තීරුවෙන්. මෙන්න එහි ක්‍රියාකලාපයන් ගැන හොද නිදසුනක්. සල්ලි වියදම් කරනවා නම්, අද මොනවද කරන්න බැරි ලංකාවේ. (නදී)
චමින්ද Sunday, 03 August 2014 03:01 AM
බන්දුල පෙරේරා මොනවද දන් නැහැ මේකට කියන්නේ.? බන්දුල ඔය දෙපාර්තමේන්තුව සුද්ද කරන්න හැදුවට, ඔතන තමයි ලංකාවේ නොම්බර එකේ හොර ගුහාව.(නදී)
ඇසළ Friday, 01 August 2014 03:26 AM
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් හරි විස්තරයක් ලබාගැනීම. ළගදි විනිස්චයකාර තුමෙක් කියල තිබුන කතාව මතකද මෝටර් රථ දෙපාර්තමේන්තුව ගැන.(නදී)
ප්‍රනාන්දු Thursday, 31 July 2014 01:34 PM
අපි ශ්‍රී ලංකාවේ, අපි ශ්‍රී ලංකාවේ.(අ)