අල්ලස් දූෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමටත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු අනුයුක්ත කිරීමටත් යන බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
මෙම කර්තව්‍යයන් දෙක ලබන මාසය මුලදී සිදුකිරීමට නියමිතය.
මේ වන විට මහජන පැමිණිලි දෙසිය පනහක් පමණ කොමිෂම වෙත ලැබී ඇත.
බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විනිසුරුවරුන්ගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිසම පත් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොර මැර සොයන කොමිසමට තව දත්
දුමින්ද Tuesday, 28 April 2015 06:50 AM
දත් සවිමත් වීම වැදගත් (අ)
අනුර Tuesday, 28 April 2015 07:06 AM
ජනතාවගේ බදු වලින් මාසික පඩිත් අරගෙන නිවාඩුත් අරගෙන වංචා දුෂන්ත් කරලා මේ කරන අපරාදවලට යන්න අපායක් නැහැ නේද ?(හේ)
මහානාම Tuesday, 28 April 2015 07:11 AM
බොහොම හොදයි. (හේ)
මනෝජ් Tuesday, 28 April 2015 07:14 AM
විනිසුරුවරුන්ගෙන් සමන්විත මෙම ඒකාධිපති කොමිසම පත් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. (හේ)
තිස්ස Tuesday, 28 April 2015 08:34 AM
දතුයි මොළෙයි දෙකම ඕනේ. නැත්නම් ඔය ගැහිලි හොයන්න අමරුයි (බ)