ව්‍යාජ රියදුරු බලපත් හදන තැනක් මහරගම ඇරැව්වලින් සොයාගත් බව පොලිසිය කියයි. සැකකරුවෝ පස් දෙනෙක්ද අත් අඩංගුවට ගනු ලැබූහ. වව්නියාවේ හා බේරුවල ඇතැම් ජන කොටස් වෙනුවෙන් රුපියල් 15,000 ගණනේ හොර රියදුරු බලපත් නිකුත් කර ඇතැයි පොලිසිය පවසයි.
හොර රියදුරු බලපත් 5 ක් ද ඒවා නිෂ්පාදනය කිරීමට යොදාගත් පරිගණක ඇතුළු උපකරණ රැසක් සොයා ගෙන ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හොර බලපත් කම්මලක් මහරගමින්
සමන්ති Friday, 24 October 2014 11:21 PM
කෙලින්ම කියන්න. හරි කට්ටිය දාගනි (නදී)
රසිකා Friday, 24 October 2014 01:33 PM
ඇතැම් ජනකොටසක් නොකියා කෙලින්ම පලකරන්න මොන ජනකොටසද?කියා. කියවන කොටම අපි දන්නවා කව්ද මේ ජනකොටසට. (අ)
මෝරලා Saturday, 25 October 2014 04:06 AM
ඇයි ඔතන ඇතැම් ජනකොටසක් කියා කියන්නේ. කෙලින්ම කියන්ඩ මේ පළාත්වල අයට කියා. මොකද දැන් සමහරුන්ට ඕකත් පිටසක්වල ජීවින් වගේ (නදී)
ඉසුරන්දි Saturday, 25 October 2014 05:13 AM
ඕව අද ඊයේ කරගෙන යන ව්‍යාපාර නෙමෙයිනේ.කීදෙනෙක්ගේ සහයෝගයෙන් ඕව කෙරීගෙන යනවද රට වටේ. (අ)