IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හොර බඩු කන්ටේනරය පන්නන්න බැරිවේ

තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලෙස කෝටි තුනකට ආසන්න වටිනාකමක් ඇති භාණ්ඩ කන්ටේනරයක් රේගුවෙන් පිටකරගෙන යද්දී බියගම සියඹලාපේ හංදියේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

එම කන්ටේනරය පරීක්ෂා කිරීමට හා භාණ්ඩ ගණනය කිරීමට රේගුවට බාර දුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.



අදහස් (0)

හොර බඩු කන්ටේනරය පන්නන්න බැරිවේ

ද සිල්වා Friday, 22 January 2016 09:34 AM

අල්ලන දෙයක් ඇතුලෙදි අල්ලන්න ඕනේ වරායෙන් පිට වුනාට පස්සේ අල්ල්ලලා වැඩක් නැහැ , උසාවියේදී කියාවි මගදී පටවා ගත්ත කියලා , රේගුවේ උපකාර නැතුව ඔය වගේ කන්ටේනරයක් පිට කරන්න බැහැ (හේ)

:       0       0

සමන්ති Thursday, 21 January 2016 07:21 PM

රේගුවේ ගේට්ටුව ඇරලා දෙන්න ඇති ?(රේ)

:       0       0

ඇසළ Thursday, 21 January 2016 11:58 PM

හොරාව බඩුත් එක්ක අල්ලලාත් ඉවරයි. ඒත් අපිට හිතාගන්න පුළුවන් අවසාන ප්‍රතිඵලය. අන්තිමට කියන්න නම් එපා, මේවා හොර බඩු නෙමෙයි, නීත්‍යානුකූලව බදු ගෙවලා තමයි වරායෙන් පිටවෙලා තියෙන්නේ කියලා. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 22 January 2016 12:46 AM

භාණ්ඩ කන්ටේනරය පිටකිරීමට අවසර දුන්නේ කවුද කියා සොයා බලා ඔවුන්ට නිසි දඬුවම් දියයුතු වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site