කොළඹ, පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ පවත්වාගෙන ගිය අනවසර බැංකුවක් වටලා රුපියල් අසූහතර ලක්ෂයක්ද අයිතිකරුද හිටපු බැංකු කළමනාකරුවන් දෙදෙනකුද සැකපිට අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ බුද්ධි හා විශේෂ මෙහෙයුම් අංශය කියයි.රජයට බදු නොගෙවා රට සල්ලි මාරු කළ මෙම ස්ථානයේ දිනකට රුපියල් කෝටි තුනක පමණ ගනුදෙනු සිදුවන්නට ඇතැයිද ඉන්දියාව, කැනඩාව, එංගලන්තය, ජපානය හා ස්විට්සර්ලන්ත වැනි රටවල්වල ගනුදෙනුකරුවන් සිටින බව පෙනේ යැයිද පොලිසිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
හොර බැංකුවක් අල්ලයි
සිසිර කුමාර- Saudi Wednesday, 07 September 2011 12:40 PM
තවත් සක්විත්තෙක් වගේයි